Wimal Weerawanse - Arrested

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
නැතිවී යැයි කියන විදේශ ගමන් බලපත්‍රයකින් එතෙර යන්නට ආ හිටපු ඇමැති විමල් වීරවංශ රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු මීගමු මහේස්ත්‍රාත් අධිකරණ‍යට ඉදිරිපත් කිරීමට නියමිතය.

Even though Prime Minister Ranil Wickremesinghe had come to the rescue of Parliamentarian Wimal Weerawansa, he was arrested by the CID a short while ago at the Bandaranaike International Airport (BIA) after detecting that he was travelling on an invalid passport, police said.

260psoh.jpg

උණු උණුවේ ස්ක්‍රීන් ඉමේජ් එකක්.
 
Last edited:

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ජනතාවට වරප්‍රසාද නොදෙන වුන් සේරටම පාර්ලිමේන්තුවට රින්ගුවම VIP ලැබෙන රටක් මේක. ඇයි බත්කන මිනිසුනේ මිනිස්සුන්ට සහන දෙන මුවාවෙන් මේ වගේ පවුල් වලට සැපදෙන එවුන් පාර්ලිමේන්තු යවන්නේ. මේක ජීවිතේට වෙනස් වෙන්නෙ නැහැ. හැමදාම උන්ව රජ කරමු මොකද මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අමු පචයක් බොලවු :frown:
     
    මම එක බල්ලෙක්ටවත් ජන්දය දීලත් නැහැ දෙන්නෙත් නැහැ. ඔක්කොම එකයි. බලයෙන් මත්වුන තිරිසනුන් තවත් තිරිසන් කරල පවු ගන්න ඕන නැහැ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම එක බල්ලෙක්ටවත් ජන්දය දීලත් නැහැ දෙන්නෙත් නැහැ. ඔක්කොම එකයි. බලයෙන් මත්වුන තිරිසනුන් තවත් තිරිසන් කරල පවු ගන්න ඕන නැහැ.

    :baffled:
    manawa himikam taman wisinma ullanganaya kara ganeemak:no::no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    :baffled:
    manawa himikam taman wisinma ullanganaya kara ganeemak:no::no:

    රෙද්ද බල තණ්හාව ඔලුවට ගහන උන් ඇතුලට යවල නැති බැරි එකාගෙ බට කෙලවන එකට මානව හිමිකම් නැද්ද බං?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19169399 said:
    විමලේ ප්ලෑන් කරලම ගහපු ගේමක් මේක.
    රට වටේ උද්ගෝෂණ තියයි ඕං බොරුද බලපං :angry:

    thawa dawas dekak thunak yanakan oka lead news eka
    uba kiyana ekath wenna bari naha
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thawa dawas dekak thunak yanakan oka lead news eka
    uba kiyana ekath wenna bari naha
    විමලෙලා වගේ එවුං බලන්නෙ රටේ ප්‍රශ්න ඇති කරලා හරි ආංඩුව පෙරලන්න පොටක් පාදගන්න. අද හවසට නිවුස් බලපං අර මුසම්මිල් කියන හම්බයා කියයි ඕං දේශමාමක දේශහිතෛශී පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී වරු දඩයම් කරන්න පටන්ගත්තා කියලා :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    පැටියා;19169427 said:
    විමලෙලා වගේ එවුං බලන්නෙ රටේ ප්‍රශ්න ඇති කරලා හරි ආංඩුව පෙරලන්න පොටක් පාදගන්න. අද හවසට නිවුස් බලපං අර මුසම්මිල් කියන හම්බයා කියයි ඕං දේශමාමක දේශහිතෛශී පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී වරු දඩයම් කරන්න පටන්ගත්තා කියලා :lol:
    :lol::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රෙද්ද බල තණ්හාව ඔලුවට ගහන උන් ඇතුලට යවල නැති බැරි එකාගෙ බට කෙලවන එකට මානව හිමිකම් නැද්ද බං?

    Ithin ban ey ehema ewunwa yawanne, nethi beri minihata wedak karana ekek thorala berala yewwanam harine.
    Den kiyanna epa ehema ewun ne kiyala. Umbala karanne thiyana kramaya wenas karanna try karana eka newe..thiyana krametama wela yana athata messa gahana ekak.
    Denwath umbalage chandeta watinakamak deepan..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    රෙද්ද බල තණ්හාව ඔලුවට ගහන උන් ඇතුලට යවල නැති බැරි එකාගෙ බට කෙලවන එකට මානව හිමිකම් නැද්ද බං?

    ehema nathi aya,hoda dakmak tiyena aya rata palanaya karanna yawana eka swadeena ape aithiyak.eka ape himikamak.uba ekath ullanganaya karala ,giyapu unta baninawa.:baffled:
    chanda aithiya pawicchi karapan ban .18 samurnanam:oo: