wimalge ge hora wada මාට්ටු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඇමති විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    ඇමති විමල් වීරවංශට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඊයේ පැමිණිල්ලක් එල්ල වුණා.

    ඒ අසාමාන්‍ය ලෙස මුදල් වැයකරමින් බත්තරමුල්ල දියවන්නා මාර්ගයේ, කෝට්ටේ දියත උද්‍යානය ඉදිරිපිට ඉදිකළ කෙසෙල් කොලයක හැඩය ගත් බස් නවතුම් පොලක් නිසාය.

    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවල ඉදිරිපත් කළ එම චෝදනාව අනුව 2012 වසරේ එය ඉදිකර තිබෙන්නේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ යටතේ තිබෙන රාජ්‍ය ඉංජිනේරු අමාත්‍යාංශය විසිනි.

    මේ පිළිබඳව පැමිණිළි කළ කොළඹ මහ අධිකරණයේ නාමල් රාජපක්ෂ නම් නීතීඥ මහතා (පාර්ලිමේන්තු මංත්‍රී නාමල් නොවේ) මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

    "විරුද්ධපක්ෂයේ මංත්‍රීවරුන් කිව්වා රු. ලක්ෂ 25ක් වැයවුණා කියලා. නමුත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පුන පුනා කිව්වා එච්චර මුදලක් ගියේ නෑ ලක්ෂ 17ක මුදලක් වැයවුනේ කියලා.

    නමුත් සොයාබැලීමේදී මට දැනගන්නට ලැබුන ලක්ෂ 31ක් වැයවෙලා කියලා. අපි පෞද්ගලික ආයතනයකින් ගත්තා මේක නිර්මානය කරන්න කොච්චර මුදලක් වැයවෙනවද කියලා. මේක ලක්ෂ 7කට කරලා දෙන්නම් කිව්වා."

    ලක්ෂ 31ක් වැයවූ බව කියන එම බස් නැවතුම පහතින්.

    +Diyawannawa+Bus+Halt-+Exgossip-++(3).jpg

    +Diyawannawa+Bus+Halt-+Exgossip-++(1).jpg

    Diyawannawa+Bus+Halt-+Exgossip-++(4).jpg
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලක්ශ 31 :baffled::baffled::baffled:
    අම්මෝ කාමර 3 ගෙයක් හදන්න පුලුවන් වෙයි ඔය ගානට:angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    සදුන් බූව දේශ ද්‍රෝහියා.. බටහිර විජාතික අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්රනකරුවා.. සදුන් බුවා ඩොලර් කාක්කා
    උබට මොන තානාපති කාර්යාලයෙන්ද සල්ලි දීල මේක එළකිරියේ දාන්න කිව්වේ

    දේශප්‍රේමී ඇරොසන් ආවම අපි බලාගමු හරිද
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    මේ පිළිබඳව පැමිණිළි කළ කොළඹ මහ අධිකරණයේ නාමල් රාජපක්ෂ නම් නීතීඥ මහතා (පාර්ලිමේන්තු මංත්‍රී නාමල් නොවේ) මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.
    කවුද බන් මේ නාමල් රාජපක්ශ කියන අනිත් එකා
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සදුන් බූව දේශ ද්‍රෝහියා.. බටහිර විජාතික අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්රනකරුවා.. සදුන් බුවා ඩොලර් කාක්කා
    උබට මොන තානාපති කාර්යාලයෙන්ද සල්ලි දීල මේක එළකිරියේ දාන්න කිව්වේ

    දේශප්‍රේමී ඇරොසන් ආවම අපි බලාගමු හරිද

    :P:P:P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සදුන් බූව දේශ ද්‍රෝහියා.. බටහිර විජාතික අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්රනකරුවා.. සදුන් බුවා ඩොලර් කාක්කා
    උබට මොන තානාපති කාර්යාලයෙන්ද සල්ලි දීල මේක එළකිරියේ දාන්න කිව්වේ

    දේශප්‍රේමී ඇරොසන් ආවම අපි බලාගමු හරිද

    :lol::lol:බය වෙන්න දෙයක් නැහැ බං ඌ මේ වගේ thread වලට එන්නේ නැහැ.ආවත් ෂේප් එකේ බලල මාරු වෙනවා.:D