Wimalta Banina aya..

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Menna mekath kiyawala balanna

    එක්සත් ජාතීන් තාමත් ශ්‍රී ලංකාවේ

    ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කිසිදු කාර්යාලයක් වසා දැමීමට එක්සත් ජාතීන් තීරණය කර නැති බවත්,එකී සියලු කාර්යාලයන් අද දවසේ ද නිසි පිරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී මොහාන් සමරනායක මහතා පවසයි.

    එහෙත් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කලාප කාර්යාලය පමණක් බැංකොක් වලට ගෙන යන්නට මීට මාස ගණනකට ඉහතදී තීරණය කර තිබුණු බැවින් එකී තීරණය ක්‍රියාත්මක කෙරුණු බව හෙතෙම සඳහන් කරයි.

    මෙම තීරණයට එක්සත් ජාතීන් බොහෝ කලකට පෙරාතුව ගත් නිසාම මාස කිහිපයකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කලාප කාර්යාලයේ සේවකයින් අඩක් පමණ අඩුකිරිමට පියවර ගෙන තිබුණු බවත් මොහාන් සමරනායක මහතා අද දෙරණට කියා සිටියේය.

    ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කාර්යාලය වසා දමා නැති බවත්,එහි රාජකාරී කටයුතු නිසි පිරිදි සිදුකරන බවත් ,නිදහස් චත්‍රරස්‍රයේ පිහිටුවා තිබූ කලාප කාර්යාලය පමණක් එතැනින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. - Ada Derana

    http://www.adaderana.lk/sinhala/news.php?nid=9495
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    2ldzrlw.png
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ටිකක් හිතන්න

    ලෝකෙ ඇතුලෙ ඇත්ත එකක් නමුත් විකිනෙන්නෙ වෙන දෙයක්.....යු.එන් එක ලොක මාධ‍ය හමුවේ පෙන්නන්න විමල්ගෙ එක හින්ද කල කියල මිසක් කලින් කරන්න තිබුන දෙයක් කියල නෙමෙ යලුවා.....ඔයල හමොම අමතක කලදේ අපි තම දුප්පත් පොඩි 3 වෙනි ලොකයේ රටක් අපිට ලොකු කෙලි කරන්න ගොඩක් අමරුයි.....

    ඔය වගෙම දෙයක් මෑත් කලයෙ උනා.....ඔයට මතක ඇති රාජරත්නම් කියන දෙමල වියපරිකයෙක් ඇමරිකා කොටස් වෙලදපොලෙ වංචාවකට අත්-අඩංගුවට ගත්ත.....එක අවුරුදු 5ක් පරන කෙස් එකක් එත් නිවුස් වල එක කිවුවෙ නෑ....මොකද එ වෙලවෙ ඔනි උනේ එක කඩිමුඩියෙ ඇදල ලංකවෙ කොටස් වෙලදපොල නගින එක අඩු කරන්න , විදේශ අයොජන එන එක අඩු කරන්න......එයල ඒ වෙලෙ එයලට ඔනිදේ කරගත්ත......

    එයාල හරි වෙලව බලල පොඩි තුරුම්පු ලොකු කරල ගහනව....ඉතින් ඇයි අපි අයලට වැඩක් නැති තුරුම්පු ලොකු කරන්න අපස්තව හදල දෙන්නෙ.......

    ඇත්ත කතාව මොකක් උනත් යු.එන් ඔෆිස් එකක් වැහුව කියල ලොකු නිවුස් එකක් ලොකෙට ගියම අපෙ රටෙ නම කැත වෙල ඉවරයි නෙද......ලංකවෙ මාධ‍ය වලට එක ලොකෙ ඉස්සරහ නිවැරඩි කරන්නෙ පුලුවන් කමක් නෑ නෙද ????
     
    • Like
    Reactions: smaldeniya

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41

    [/QUOTw

    wel said machan...meka maha moda wada....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,393
    113
    පෘථිවිය
    But if you take this is a overall manner, its not a good thing to be happen during this period. Why I say like this is, currently we need to take our country a certain level where to attract other countries to Invest and to tourists to visit here. So when this kind of things happening the perception will change back again and they will say that our country even though war is not there still no safe.
    Who ever doing this should be check the risk factor before jump into emotional situations.
    Its not right to have a committee to argue or punish any country in the world by a third party. But when we sign certain agreements that we support the UN bla bla..we can't simply oppose it and stand on our own. So we should be act as a diplomat and face for the situation in different way.

    This is my opinion and its open...We should take our country to forward not backwards. People who don't care about the country in high level should not be treated as citizen. We don't like to go back, we need Sri Lanka to be shine in all aspect.
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    ane palayan... mahaloku UN..

    ubata un eka wedak nethi unata eken karana sanwardana weda walin yepena minissu innawa rate hema thenama, un eken gon weda karanawa, athta, eth api denaganna one api thamath sthawara nehe kiyala un ekka heppenna.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ane palayan... mahaloku UN..

    ටිකක් හිතන්න

    ලෝකෙ ඇතුලෙ ඇත්ත එකක් නමුත් විකිනෙන්නෙ වෙන දෙයක්.....යු.එන් එක ලොක මාධ‍ය හමුවේ පෙන්නන්න විමල්ගෙ එක හින්ද කල කියල මිසක් කලින් කරන්න තිබුන දෙයක් කියල නෙමෙ යලුවා.....ඔයල හමොම අමතක කලදේ අපි තම දුප්පත් පොඩි 3 වෙනි ලොකයේ රටක් අපිට ලොකු කෙලි කරන්න ගොඩක් අමරුයි.....

    ඔය වගෙම දෙයක් මෑත් කලයෙ උනා.....ඔයට මතක ඇති රාජරත්නම් කියන දෙමල වියපරිකයෙක් ඇමරිකා කොටස් වෙලදපොලෙ වංචාවකට අත්-අඩංගුවට ගත්ත.....එක අවුරුදු 5ක් පරන කෙස් එකක් එත් නිවුස් වල එක කිවුවෙ නෑ....මොකද එ වෙලවෙ ඔනි උනේ එක කඩිමුඩියෙ ඇදල ලංකවෙ කොටස් වෙලදපොල නගින එක අඩු කරන්න , විදේශ අයොජන එන එක අඩු කරන්න......එයල ඒ වෙලෙ එයලට ඔනිදේ කරගත්ත......

    එයාල හරි වෙලව බලල පොඩි තුරුම්පු ලොකු කරල ගහනව....ඉතින් ඇයි අපි අයලට වැඩක් නැති තුරුම්පු ලොකු කරන්න අපස්තව හදල දෙන්නෙ.......

    ඇත්ත කතාව මොකක් උනත් යු.එන් ඔෆිස් එකක් වැහුව කියල ලොකු නිවුස් එකක් ලොකෙට ගියම අපෙ රටෙ නම කැත වෙල ඉවරයි නෙද......ලංකවෙ මාධ‍ය වලට එක ලොකෙ ඉස්සරහ නිවැරඩි කරන්නෙ පුලුවන් කමක් නෑ නෙද ????
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    ලෙමන් පෆ් කකා උපවාස කරන අයටයි තණ කොළ කකා ඒ උපවාස වලට සපෝර්ට් කරන අයටයි ඔන තේරෙන්නෙ නෑ බන් උන්ට ඕනෙ ගොන් වැඩක් වීරක්‍රියාවක් ඒකෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ

    35807147204563783711345.jpg