මචං, අලුත් HDD වල තියෙන්නේ ගොඩක් වෙලාවට MBR වෙනුවට GPT (GUID Partition Table) නේ. ඔයාලා මොනවා හරි tool එකක් use කරනවද ඔය GPT එක backup කරලා තියාගන්න, පස්සේ boot වෙන්නේ නැති ප්‍රශ්නයක් අවහම GPT එක restore කරන්න පුළුවන් විදිහට ? සමහර වෙලාවලට HHD එකේ error direct කරනවා. scan කරලා error repair කරපුවහම lap එක boot වෙන්නේ නැතුව යනවා. ඒ වගේ වෙලාවලට කලින් backup කරගත්තු GPT එකක් තියනවනම් ඒක restore කරලා boot වෙන්න හදාගන්න පුලවන් නේ .... මේ වගේ දේවල් වලට ඔයාලා WIN 10 වලට use කරන්නේ මෙනවද ?