P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මේක ඉන්ස්ටෝල් කරන්න කියලා එනවා. ඒත් ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ.

මේක වෙන්නෙ ඊයෙ ඉදං .
මං ඊයෙ පරණ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලා . ඒ වෙලාවෙං පස්සෙ මැෂින් එක ඔන් කරන හැම වෙලේම මේක එනවා.:baffled:

attachment.php
 
Attachments

  • wtf.JPG
    wtf.JPG
    32.8 KB · Views: 212

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    .Net framework අලුත් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරල බලපං ඕක එනවද කියල ඒත්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කැන්සර් කරන්නත් බෑ. ටාස්ක් මැනේජර් එකට යන්නෙ නැතුව.:sorry:

    1. windows 10 Da? latest update eka wadilada thiyenne?
    2. Othanin hold wela thiyanawada? error ekak enawada?
    3. AntiVirus eka mokakda?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    1. windows 10 Da? latest update eka wadilada thiyenne?
    2. Othanin hold wela thiyanawada? error ekak enawada?
    3. AntiVirus eka mokakda?

    වින්ඩෝස් ලේටස් එක.
    ඔව් හෝල්ඩ් වෙලා තියනවා. එරර් එකක් කියලා තියෙන්නෙ කැන්සල් කලාට කැන්සල් වෙන්නෙ නෑ . ටාස්ක් මැනෙජර් එකෙන්ම අයිං කරන්න ඕනෙ.

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වින්ඩෝස් ලේටස් එක.
    ඔව් හෝල්ඩ් වෙලා තියනවා. එරර් එකක් කියලා තියෙන්නෙ කැන්සල් කලාට කැන්සල් වෙන්නෙ නෑ . ටාස්ක් මැනෙජර් එකෙන්ම අයිං කරන්න ඕනෙ.

    Error Eke code ekak thiyanawa
    0x800.... walin patan ganna error code ekak
    Anna eka kiyanna