.Net framework අලුත් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරල බලපං ඕක එනවද කියල ඒත්
aluth eka tibbata samahara software walata 2 ekath one
add remove programmes walin install karala danna

ඉන්ස්ටෝ වෙන්නෙ නැති එකනෙ ප්රශ්නෙ .![]()
progress bar eka tikak dura gihin navathila thiyenavada?? nathnm mokuth setup ven nathda

oka ohomama thiyapan. download venna tikak vela yanava connection eka speed nathnm 
ube internet connection eka speed da kiyapanko issellaoka ohomama thiyapan. download venna tikak vela yanava connection eka speed nathnm
![]()

කැන්සර් කරන්නත් බෑ. ටාස්ක් මැනේජර් එකට යන්නෙ නැතුව.![]()
1. windows 10 Da? latest update eka wadilada thiyenne?
2. Othanin hold wela thiyanawada? error ekak enawada?
3. AntiVirus eka mokakda?
වින්ඩෝස් ලේටස් එක.
ඔව් හෝල්ඩ් වෙලා තියනවා. එරර් එකක් කියලා තියෙන්නෙ කැන්සල් කලාට කැන්සල් වෙන්නෙ නෑ . ටාස්ක් මැනෙජර් එකෙන්ම අයිං කරන්න ඕනෙ.
Error Eke code ekak thiyanawa
0x800.... walin patan ganna error code ekak
Anna eka kiyanna
Error එකක් නෑ