WIN 4 tickets for Semi Finals

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    okane ban ubala ekka bane :P
    yako meka mama karana ekak newei :nerd:

    uba ape page ekata gihilla balahan boruda kiyanne kiyala... :dull:
    giya mase witharak 6 denekta 2 days travels packages dunna

    හ්ම් ඒකත් එහෙමද. උඹ කියනව නම් පිළිගන්නම්කෝ. අපි බලමුකෝ එහෙනම් ඇත්තටම fansලට ටිකට් 4 හම්බ වෙයිද? නැත්නම් කොම්පැණියේ කට්ටියගේ යාළුවන්ට ටිකට් 4 ලැබෙයිද කියලා. :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් ඒකත් එහෙමද. උඹ කියනව නම් පිළිගන්නම්කෝ. අපි බලමුකෝ එහෙනම් ඇත්තටම fansලට ටිකට් 4 හම්බ වෙයිද? නැත්නම් කොම්පැණියේ කට්ටියගේ යාළුවන්ට ටිකට් 4 ලැබෙයිද කියලා. :lol::lol::lol:

    Company Eke Yaluwo Fansla Wenna Berida Ban Ha Ha
    :lol::lol:
    Ehemawath Tickets Tikak Denna Idiripath Weema Agaya Karahan Yako
    Wena Kisima Company Ekakin Ticket Deela Ne
    Mobitel Karayo Ticket Bara Ganak Aragena Competition Ekak Thiyenawa Kiyala Ko Thibbada
    Samahara Match Den Iwarai Ekka
    E Athin Me Company Eka Hodai Ne Ban
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    Company Eke Yaluwo Fansla Wenna Berida Ban Ha Ha
    :lol::lol:
    Ehemawath Tickets Tikak Denna Idiripath Weema Agaya Karahan Yako
    Wena Kisima Company Ekakin Ticket Deela Ne
    Mobitel Karayo Ticket Bara Ganak Aragena Competition Ekak Thiyenawa Kiyala Ko Thibbada
    Samahara Match Den Iwarai Ekka
    E Athin Me Company Eka Hodai Ne Ban

    අනේ යකෝ සුසන්තිකා ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනලා ලංකාවට ආපු වෙලාවේ එයාටත් තෑගි බෝග දෙනවා කියලා පොරොන්දු වෙලා පත්තරවල විස්තර දාගත්තු මහ ලොකු කොම්පැණිකාරයෝ අපිට මතක නැත්ද? අන්තිමේදී හම්බවෙච්ච ලබ්බක් නෑ කියලා සුසන්තිකාමයි කියලා තිබ්බේ.

    සුසී ට එහෙම කලා නම් මුන් ජනහමයාට මොන තෑගි ද බන්ස් දෙන්නේ?

    බත් කන හරකෙක් නොවී මනුස්සයෙක් වෙන්න බලපන්. :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ යකෝ සුසන්තිකා ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනලා ලංකාවට ආපු වෙලාවේ එයාටත් තෑගි බෝග දෙනවා කියලා පොරොන්දු වෙලා පත්තරවල විස්තර දාගත්තු මහ ලොකු කොම්පැණිකාරයෝ අපිට මතක නැත්ද? අන්තිමේදී හම්බවෙච්ච ලබ්බක් නෑ කියලා සුසන්තිකාමයි කියලා තිබ්බේ.

    සුසී ට එහෙම කලා නම් මුන් ජනහමයාට මොන තෑගි ද බන්ස් දෙන්නේ?

    බත් කන හරකෙක් නොවී මනුස්සයෙක් වෙන්න බලපන්. :lol::lol::lol:

    Den Ban FB Eke Oya Wage Com Thiyela Comapny Eka Eka Gift Deela Nedda
    Danne Nethnam Poddak Balahan FB Ekata Gihin Unge Blog Eke :angry::angry:

    FB Forum Eketh Ethi
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    Den Ban FB Eke Oya Wage Com Thiyela Comapny Eka Eka Gift Deela Nedda
    Danne Nethnam Poddak Balahan FB Ekata Gihin Unge Blog Eke :angry::angry:

    FB Forum Eketh Ethi

    දීලා තියෙනවා බන් උන්ගේ අඳුනන අඳුනන එවුන්ට. ෆොටෝත් දාලා තියෙනවා. මිනිස්සු දන්නවද බන් ඒක. මිනිස්සු හිතන්නේ ඇත්තටම ජනහමයා අතරින් ජයග්‍රාහකයෝ තෝර ගත්තා කියලා. :rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දීලා තියෙනවා බන් උන්ගේ අඳුනන අඳුනන එවුන්ට. ෆොටෝත් දාලා තියෙනවා. මිනිස්සු දන්නවද බන් ඒක. මිනිස්සු හිතන්නේ ඇත්තටම ජනහමයා අතරින් ජයග්‍රාහකයෝ තෝර ගත්තා කියලා. :rofl::rofl::rofl::rofl:

    Uba Den Kohomada Proof Karanne
    E Unge Adurana Unta Kiyala :lol::lol:
    Kata Dunnath Unta Ekai Oi
    Deyak Kiyanna Kalin Poddak Hoyala Balahan
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    හ්ම් ඒකත් එහෙමද. උඹ කියනව නම් පිළිගන්නම්කෝ. අපි බලමුකෝ එහෙනම් ඇත්තටම fansලට ටිකට් 4 හම්බ වෙයිද? නැත්නම් කොම්පැණියේ කට්ටියගේ යාළුවන්ට ටිකට් 4 ලැබෙයිද කියලා. :lol::lol::lol:

    uba hithuwada machan Jetwing travels kiyanne 2.50 company ekak kiyala :nerd:
    meka apita ganna ona nam contest thiyanne na machan...
    kalin thibba hotel packages EK eke mama damme natteth me seen eka hinda :frown: ubala wage moda athal dena un ka gahana hinda

    meka damme ape godak un match ekak balanna yanna chance ekak ganna kamathi nisa
    methana inna ekekta ticket eka hambunath uba oya kiyana widiyata කොම්පැණියේ කට්ටියගේ යාළුවන්ට thama
    mokada godak welawata un mage yluwo wenna puluwan :lol: