Win 7 Genuin Help plsss

rillu

Member
Nov 28, 2008
5,731
35
0
KANDY
macha kochchara wela yaidha
dhan min 10 vithara ohommama thama thiyenne..
mehema enne..
28rfv40.jpg
 
kasun69

Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    macha kochchara wela yaidha
    dhan min 10 vithara ohommama thama thiyenne..

    එච්චර වෙලා යන්නේ නෑ මචන් . තප්පර 5-10 ක් විතර තමයි යන්නේ

    රූපයේ තියෙන විදියට install option එක click කරන්න. ඊට පස්සේ ටිකකින් restart කරන්න කියල message එකක් එයි . එතකොට restart කරන්න . menna machan latest ma eka http://www.megaupload.com/?d=AQJZGDER
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මචං මංගාව තිබුනා එළ ක්‍රැක් එකක්.මම උඹට හොයල ඩී.වී.ඩී එකක් ගහල පෝස්ට් කරන්නද ?
    මගේ ලැපෙත් දුවන්නේ ඒක තමයි.
    අවුලක් නැත්නම් ඇඩ්‍රස් එක එවපන්.පුළුවන් සප් එකක් දෙන්නම්
     
    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    එච්චර වෙලා යන්නේ නෑ මචන් . තප්පර 5-10 ක් විතර තමයි යන්නේ

    රූපයේ තියෙන විදියට install option එක click කරන්න. ඊට පස්සේ ටිකකින් restart කරන්න කියල message එකක් එයි . එතකොට restart කරන්න . menna machan latest ma eka http://www.megaupload.com/?d=AQJZGDER

    na ne ban..aneeeee