win 8 hodama edition eka mokadda

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Windows 8 RT තියෙන්නේ Arm processor තියන tablet වලට ඒක computer වලට හරියන්නේ නැහැ
    Windows 8 Pro,Windows 8 Enterprise දෙකම එකයි වෙනස තියෙන්නේ licensing වල
    Windows 8 Pro තමයි හරියන්නේ :)
     
    • Like
    Reactions: imscncl