Win a FREE Microsoft Surface Pro - FEW HOURS LEFT

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වරෙන් ඇතුලට.




    67b0f5b5-012b-4834-845c-7d289a9b3ad4.jpg




    Microsoft Surface Pro පිළිබදව ඔයාලා හැමෝම දන්නවනේ :yes:
    (https://www.microsoft.com/surface/en-us/devices/surface-pro-4)

    සයිට් එකේ සදහන් වෙන අන්දමට මේකේ මිල $899 (ලංකා මුදලින් - රු. 131 986.68 :angry:)

    කොහොමද මේකක් නොමිලේම හම්බුනොතින් :P

    Opera browser එකෙන් මේක ඔයාලට නොමිලේ දෙන්න සූදානමින් ඉන්නවා :yes: (Giveaway එකක්)...ට්‍රයි කරලා බලන්න..වැඩිම විනාඩියක් වගේ කාලයක් යයි..ඊමේල් එක හෝ FB හරහා මේකට register වෙන්න පුලුවන්..ඊට පස්සේ එයාලා දෙන bonus entry ගන්න + ලකුණත් එක්ක තියෙන එක ක්ලික් කරලා..

    Opera වගේ කම්පැනි එකකින් කරන නිසා මේකේ තියෙන විශ්වසනීය බාවය ගැන සැකයක් නෑ..

    ලක් එක කියන එක කොහොම නවතියිද දන්නේ නෑ...මොකද Android Authority එකෙන් දුන්න අලුත්ම S7 Edge එක ගිය මාසේ ලංකාවේ කොල්ලෙක්ට හම්බෙලා තිබ්බා :D ඒක නිසා දැකලා දැක්කේ නෑ වගේ යන්නේ නැතිව ට්‍රයි එකක් දිලා බලන්න. තව පැය 24ක් වත් නෑ..පුංචි වෙලාවයි ඉතිරි.

    මෙන්න ලින්ක් එක - https://goo.gl/tn08JX

     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    Good luck hemotama :) mama mekata daaddi nan godak pirisak set welaa hitiye ne dekka widiyata..lankawe kenektama edenna chance eka wedi :D ape ekektane monawa unath :yes: Good luck machanla :D

    Rep dunna hemotamath thanx :)