points hoyanne kohomada machan..???
videos hadanna ona brotha.ekai points wadi ewata.mulinma stickers redeem karanna kiwuwe ekai.
eyala SOL gear ekak kiyala illanawane.stickers watenneth gears godata.ithin e videos sticker ekak penna thiyala haduwama hari.
a hari hari machn eka thama mn baluwe un unge Sol gear seen eka penna one kiyanawa. thanks machn.
මෙන්න මේ වචනවල තේරුම කියපන්කො.
GEAR
RELAY
තව REDEEM එකේ තියෙන DECK වලින් මොනාද වෙන්නෙ?
mchn meke aduwatama full set ekk ganna points kiyak oneda kiyapanko
අපිට මෙහෙම වැඩක් කරන්න බැරි වෙයිද බන්. ඕකේ birthday එක වෙනස් කර කර හැම මාසෙම ID එක edit කර කර upload කරනවා. වැඩේ හරි යයිද බන්?
deweni para kaloth ahuwenawaඅපිට මෙහෙම වැඩක් කරන්න බැරි වෙයිද බන්. ඕකේ birthday එක වෙනස් කර කර හැම මාසෙම ID එක edit කර කර upload කරනවා. වැඩේ හරි යයිද බන්?