Win Premium Accounts(උත්තර දෙන්න, දිනාගන්න)

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    2.Harry Potterව දන්නවනේ, Snape වත් මතක ඇති... Snape අන්තිමට හොඳ කෙනෙක් වෙලා මැරෙනවා, එයාගේ තරුණ කාලේ කෙල්ලෙක්ට ආදරේ කරා ඒ කවුද?

    Lily Evans

    :cool::cool::cool::cool::cool::cool::cool:
    :P:P:P:P:P:P:P:P:P

    හම්බානකට කට්ටකාලා හොයාගත්තේ....අඩුම තරමේ ටොපියක්වත් ඔනේ............:):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අනිත් ඒවට උත්තර දන්න කෙනෙක් මේකට උත්තරේ නොදන්නවනම් ඔන්න මම ඔයාලට උදව් කරා......මේක අනිවා ශුවර්...උත්තර ටික කියලා දිනාගනිල්ලා...........
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Captain ජැක් ස්පැරෝ;11875647 said:
    Lily Evans

    :cool::cool::cool::cool::cool::cool::cool:
    :P:P:P:P:P:P:P:P:P

    හම්බානකට කට්ටකාලා හොයාගත්තේ....අඩුම තරමේ ටොපියක්වත් ඔනේ............:):)

    :rofl:
    ටොපි නම් දෙන්නම්, එකවුන්ට් වැඩ කරන්නේ නෑ... වෙලාවට එකෙක්වත් හරියට ඔක්කොම කිව්වේ නැත්තේ:P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගූගල් කරත් බලන්න පුළුවන් එකක් විතරයි, උඹ හෙව්වේ කොහොමද?:P
    IMDb ගියා.....Harry Potter කියලා ගැහුවා...රගපාපු එවුන් බැලුවා...Alan Rickman.....උගේ Character එකට ගියා (Professor Severus Snape).......
    Biography: එකට ගියා...බඩුත් එක්ක හොරු මාට්‍ටු.........

    Code:
    http://www.imdb.com/character/ch0000988/bio

    දෙවෙනි ජේදයේ තියනවා..........

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Captain ජැක් ස්පැරෝ;11876084 said:
    IMDb ගියා.....Harry Potter කියලා ගැහුවා...රගපාපු එවුන් බැලුවා...Alan Rickman.....උගේ Character එකට ගියා (Professor Severus Snape).......
    Biography: එකට ගියා...බඩුත් එක්ක හොරු මාට්‍ටු.........

    Code:
    http://www.imdb.com/character/ch0000988/bio

    දෙවෙනි ජේදයේ තියනවා..........

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :cool::cool:
    ela උඹ මහන්සිවෙලානේ:):)

    ඌ බය වෙලා නිසා :eek:

    :no::no::dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    1.හැමෝම දන්නවනේ Prison Break TV series එක, ඒකේ Theodore Bagwell(T-Bag) අමතක නැතුව ඇතිනේ... ප්‍රශ්නය අදාල වෙන්නේ මේ චරිතයට. 'T-Bag' හිරගෙවල් කීයකින් පැනලා ගිහින් තියෙනවද? ඒවා මොනවාද? වඩාත් පැහැදිලි පිලිතුරක් බලාපොරොත්තුවේ.

    2.Harry Potterව දන්නවනේ, Snape වත් මතක ඇති... Snape අන්තිමට හොඳ කෙනෙක් වෙලා මැරෙනවා, එයාගේ තරුණ කාලේ කෙල්ලෙක්ට ආදරේ කරා ඒ කවුද?

    3.ජේසුස් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ වසර 3ක් එකට ගතකලායැයි කියවෙන film එක මොකක්ද?

    newly added-

    4.Expendables හි Trench මැරකම් වලින් අයින් වෙන්නේ ඇයි?

    පිළිතුරු--

    1. හිරගෙවල් දෙකකින් 3 පාරක් පැන ඇත.
    Fox River, Sona
    Prison Break අවසානයේ T-Bag නැවත Fox River වෙත යවන අතර, ඉන් පසුව නැවත එයින් පැන යයි.:P (Breakout Kings S01E06)

    2. Lilly Potter, හැරීගේ මව

    3. The Man from Earth (2007)

    4. To be the Next American President(Trench=Arnold)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපේ ගෙදර එහාපැත්තේ ගඟ තියෙනවා මූද තියෙනවා, ඒවා හොඳයි ලිඳට වඩා:P:P
    මෙහෙ වරෙන් මම ඔය දෙකෙන් එකකට දාන්නම්

    මට මෝය කටට පනින්න බෑ බන්.:sorry: