Win RAR file එකක් unlock කර ගැනීම

ghilahiru

Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Win RAR file එකක් unlock කර ගැනීම

    Win RAR file එකක් unlock කරගන්න පුලුවන් software එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න.............
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    සොෆ්ට් වෙයාර් ඇත ඕනි තරම් ඒත් යන කාලය නම් සුවර් නැත.. මොකද කී බෝඩ් එකක අකුරු හුගක් තීන නිසා...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    Net Eken Download karapu File Ekak nam File Eke Nama File Extention Ekath Ekkama Daala PASSWORD kiyana eka Google karaama Godak welawata PW eka hoyaganna puluwan... mama Ehemai net eken ganna files wala 80%kma PW hoyaganne.
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    Win RAR file එකක් unlock කරගන්න පුලුවන් software එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න.............

    so long time to decrypt.. useless machan.. waste of time..
    :no::no::no::no::no::no::no: