Win10 ඩොන්ගලේ ඩේටා ටිකට . . .

BlackWolf

Active member
  • Dec 30, 2011
    188
    68
    28
    Win10 ඩොන්ගලේ ඩේටා ටිකට . . .

    කට්ටියගේ ඩොන්ගල් එක metered connection එකක් කරන්න බැරි හන්දා ඩේටා ටිකට බලන් ඉද්දි කෙලවුනා නේ

    ඩොන්ගල් එක මොබයිල් පාට්නර් එකෙන් කනෙක්ට් කරන්නේ නැතුව සෙටින්ග්ස් --> cellular වලින් කනෙක්ට් කරලා බලහන්
    මගේ නම් වැඩේ හරිගියා (දැනට)

    හරිගියාද කියලා කමෙන්ට් එකක් දාපන් :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    මමනම් තියෙන අනම්මනම් සර්විස් ඩිසේබල් කලා,ඩේට කෑවා නෙමේ,ඩේටා බිව්වා...
    මේක ගොඩ කියලා ශුවර්ද බොට :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙලවෙන්නේ වින්ඩෝස් අප්ඩේට්ස් වලදිනේ. පල්ලෙහා දෙක:baffled: SERVICES වල STARTUP TYPE: "DISABLE" කරපං

    Open a run box. Type services.msc and press return
    Windows Update ~ disable
    Background Intelligent Transfer Service ~ disable
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මමනම් තියෙන අනම්මනම් සර්විස් ඩිසේබල් කලා,ඩේට කෑවා නෙමේ,ඩේටා බිව්වා...
    මේක ගොඩ කියලා ශුවර්ද බොට :P

    ඔව් බන් වැඩේ ගොඩ
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    කෙලවෙන්නේ වින්ඩෝස් අප්ඩේට්ස් වලදිනේ. පල්ලෙහා දෙක:baffled: SERVICES වල STARTUP TYPE: "DISABLE" කරපං

    Open a run box. Type services.msc and press return
    Windows Update ~ disable
    Background Intelligent Transfer Service ~ disable

    දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා බන්. එත් host process for windows services කියන එකෙන් ඩේටා අදින එක නැවතුනේ නෑ
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    windows 10 වැඩක් නෑ බන් මට නම්. win 7 තමා දැනට ආපු සුපිරිම ඕඑස් එක මට
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෙලවෙන්නේ වින්ඩෝස් අප්ඩේට්ස් වලදිනේ. පල්ලෙහා දෙක:baffled: SERVICES වල STARTUP TYPE: "DISABLE" කරපං

    Open a run box. Type services.msc and press return
    Windows Update ~ disable
    Background Intelligent Transfer Service ~ disable

    Windows Update ~ disable කලොත් store එක වැඩ කරන්නේ නෑ :sorry::sorry:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මොනාටද බන් ඔය ඩේට යන්නේ?? වින්ඩෝස් අප්ඩේට් වෙන්නද??

    ලංකාවට ආවම ඔය කේස් එකට මූනදෙන්න වෙනවා...
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මොනාටද බන් ඔය ඩේට යන්නේ?? වින්ඩෝස් අප්ඩේට් වෙන්නද??

    ලංකාවට ආවම ඔය කේස් එකට මූනදෙන්න වෙනවා...

    අප්ඩේට් ද මොනාද දන්නෙ නෑ බන් හෝ ගාලා ඩවුන්ලෝඩ් වෙනවා. අප්ඩේට් නම් ඩිසෙබල් කරතහැකි