Win10 ඩොන්ගලේ ඩේටා ටිකට . . .
කට්ටියගේ ඩොන්ගල් එක metered connection එකක් කරන්න බැරි හන්දා ඩේටා ටිකට බලන් ඉද්දි කෙලවුනා නේ
ඩොන්ගල් එක මොබයිල් පාට්නර් එකෙන් කනෙක්ට් කරන්නේ නැතුව සෙටින්ග්ස් --> cellular වලින් කනෙක්ට් කරලා බලහන්
මගේ නම් වැඩේ හරිගියා (දැනට)
හරිගියාද කියලා කමෙන්ට් එකක් දාපන්

SERVICES වල STARTUP TYPE: "DISABLE" කරපං