ඔන්න මචන්ලා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් උස්සන් ආවා. මේකෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට අදාල දේවල්වල සැකසුම් පහසුවෙන් වෙනස් කරගන්න පුලුවන්. වින්ඩෝස් ෆොන්ට් එක , Boot & Login ,Desktop & Taskber , Windows Update Disable වගේ පොඩි පොඩි වැඩකෑලි ටිකක් මවුස් ක්ලික් කිහිපයකින් කරගන්න පුලුවන්.. මේකේ නම තමයි " Winaero Tweaker ". Download කරලා තියාගන්න 2.4 MB තියෙන්නේ.
Download Winaero Tweaker
Font Change
OLD Volume Control


