මතකද මේවා.
මට ගන්න ඕනෙ බන් දෙක තුනක්. කොටුවේ පැත්තෙ තියෙයිද බන්, මට එච්චර ශුවර් එකක් නෑ. බස්නාහිර පළාත ඇතුලේ බඩු තියෙයි කිහලා ශුවර් කරන්න පුළුවන් පොට් එකක් කියහන් මොකද එතන ඉඳලා අහලා බලලම තෝරලා ගන්න ඕනෙ ඒකයි. online ගෙන්නන්නෙ නැතිම වුනොත්.