Window 8 Activation

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මචන් මන් අද අයෙත් මගෙ Lap එකට Win8 දැම්මා .. එත් බන් Serial Key එක වැඩ කරන්නේ නෑ . . උබලා ගාව තියන keys දියන්කො . නැත්නම් Win Active කරගන්න Method එකක් කියපන් .. ලොකු උදව්වක් සහො !
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    මම නම් 8 දාල අයෙත් අයින් කලා,ඇක්ටිවෙට් කර ගන්න තවමත් හරි හමන් ක්‍රැක් එකක් නම් නැ.

    එත් මේ ක්‍රමය නම් දැන් ටික දවසක ඉඳන් කට්ටිය හරි කියනවා.

    http://www.hackrish.org/2013/04/windows-8-uk.html#more
     
    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මම නම් 8 දාල අයෙත් අයින් කලා,ඇක්ටිවෙට් කර ගන්න තවමත් හරි හමන් ක්‍රැක් එකක් නම් නැ.

    එත් මේ ක්‍රමය නම් දැන් ටික දවසක ඉඳන් කට්ටිය හරි කියනවා.

    http://www.hackrish.org/2013/04/windows-8-uk.html#more

    ok මචන් මන් කරලා බලන්නම් !