මල මගුල බං data connect කරපු එක දිිිගට system එකට data අදිනවා
Zoom meeting එකකටවත් යන්න බැ බෆර් වෙනවා..
ඒක නිසා අපි open කරන ඇප් එකට විතරක් ඩේටා කැපෙන්න හදන්න ක්‍රමයක් නැද්ද?
Zoom එක open කලොත් zoom එකට විතරක්
Browser එක open කලොත් browser එකට විතරක්...