මචන් මම Windows වලට Use කරන External Hard එක Format කරලා තියෙන්නේ "exfat" Format එකෙන්. ඒත් ඒක මගේ Macbook Air එකට ගැහුවම Read කරන්නේ නැහැනේ. මොකක්ද මේකට කරන්න ඕන?
මචන් මම Windows වලට Use කරන External Hard එක Format කරලා තියෙන්නේ "exfat" Format එකෙන්. ඒත් ඒක මගේ Macbook Air එකට ගැහුවම Read කරන්නේ නැහැනේ. මොකක්ද මේකට කරන්න ඕන?
Mac eken exFat widiyata format kaloth thama oka hariyata gelapenne mn hithanne.. Data tika aaye wena drive ekakata copy karala.. Hard eka mac eken format karanna wei mulin.. digatama mac <-> windows external hdd eka use karanawa nam
Disk Utility tool eke penwanna ona. Hard eke data tika wena ekakata copy karagan wei.. copy ekak natnam.machan mac eken format karanna, hard eka mac eken open wenne nahane.
Mounty එක නං මම recommend කරන්නේ නෑ. data transfer එක මාරම slow.තාවකාලික විසඳුම:
මැක් එකට Mounty වගේ සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරලා යූස් කරන්න. එතකොට NTFS drives read කරන්න පුළුවන්
දීර්ඝ කාලින විසඳුම (වාත අඩු):
උඩ @ob_server කියලා තියන විදියට ඩ්රයිව් එක ෆොර්මැට් කරගන්න
Which version of OSX? Usually exfat is compatible both Windoze & Mac. But there's a catch. The block size matters with a Mac.මචන් මම Windows වලට Use කරන External Hard එක Format කරලා තියෙන්නේ "exfat" Format එකෙන්. ඒත් ඒක මගේ Macbook Air එකට ගැහුවම Read කරන්නේ නැහැනේ. මොකක්ද මේකට කරන්න ඕන?
Mac eken exFat widiyata format kaloth thama oka hariyata gelapenne mn hithanne.. Data tika aaye wena drive ekakata copy karala.. Hard eka mac eken format karanna wei mulin.. digatama mac <-> windows external hdd eka use karanawa nam
Disk Utility tool eke penwanna ona. Hard eke data tika wena ekakata copy karagan wei.. copy ekak natnam.
Tuxera eka dagaththa machan ube comment eka dakala. Wade hari dan <3Tuxera, Paragon wage app ekak install karanna wenawa mchn. (Use torrent if you need it for free). Ethakota mac eken NTFS formatted drives use karanna puluwan. Ara apps deka driver layer ekak wage wada karanne..
A scene eka tikk amarui wage.Windows wala network ekak hadala share karoth moko?
Machan mama NTFS file read software ekak use kara. eka awlak na wage.තාවකාලික විසඳුම:
මැක් එකට Mounty වගේ සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරලා යූස් කරන්න. එතකොට NTFS drives read කරන්න පුළුවන්
දීර්ඝ කාලින විසඳුම (වාත අඩු):
උඩ @ob_server කියලා තියන විදියට ඩ්රයිව් එක ෆොර්මැට් කරගන්න
Only for Seagate?
Mac os nadda dan?Linux dagatha mama nam https://asahilinux.org/
Thanks for commentMounty එක නං මම recommend කරන්නේ නෑ. data transfer එක මාරම slow.
ලොකු data ප්රමාණයක වැඩ කරගන්නනන් Paragon වගේ එකක් තම. drive එකේ full speed එකම ගන්න පුළුවන්
I want to have my external hard drive to work with both windows and mac. Thanks for the comment. PS. my version is MontereyWhich version of OSX? Usually exfat is compatible both Windoze & Mac. But there's a catch. The block size matters with a Mac.
PS: If you need to read any Mac drives on Windows, MacDrive is one of the best. I use it but the new versions are not free.
Only for Seagate?
Thanks machan. Oya software eka open karala hard eka mac ekata connect karama harida? or hard eka read karanawanm karanna wena procedure ekk thiyenawada?Na ban NTFS oni ekak wada. Seagate link eka ewwe oka Seagate eken free denawa. Nathnam paid software ekak oka.
Thanks for comment
I want to have my external hard drive to work with both windows and mac. Thanks for the comment. PS. my version is Monterey