Windows වෙනුවට use කරන්න පුළුවන් OS එකක් කියන්න

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කම්පුයුටර් ශොප් එකකට ගිහින් දීපන් හරියට වැඩ දන්න එකෙකුට.
    වින්ඩෝස් 10 වල 2015 වර්ශන් එක දාලා අප්ඩේට් ෆුලී නැවත්තුවාම ඔය කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: ExamHe

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    Linux Mint :love2: :love2:

    @Voldemort Bro,

    තියෙනවා,
    Office pakage - WPS Office, Libre Office [supported for Microsoft Office]
    PDF Foxit Reader, OKULAR PDF [ Universal support].........තව තියනවා.
    ඔක්කොම Browsers වැඩ Linux වලත්
    Microsoft Excel වල තියෙන Pivot tables වගේ advanced functions Libre Office and WPS Office වලත් තියෙනවාද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    Microsoft Excel වල තියෙන Pivot tables වගේ advanced functions Libre Office and WPS Office වලත් තියෙනවාද?
    ඔව් මචන් එහෙන්මම Microsoft Office කාබන් කොපියක් කිව්වොත් හරි. ඔයා save as..... ගිහින් default MS office compatible [Default xlsx or xltx - office365] දුන්නම Microsoft Office එකම තමයි.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    umbage main eka nam windows typan linux ghnd epa updates off krn ekak dala registry walata write krl update off krpn , wenama device ekak aran gahapan linux gahanawa nam

    samanya wdk krnn softwares nati unahama terei nttn
     
    • Like
    Reactions: ExamHe

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් මචන් එහෙන්මම Microsoft Office කාබන් කොපියක් කිව්වොත් හරි. ඔයා save as..... ගිහින් default MS office compatible [Default xlsx or xltx - office365] දුන්නම Microsoft Office එකම තමයි.
    but WPS eke sinhala unicode fonts ehema full support karanne na neda?
    mama tika kaelkata kalin use kala sinhala letter ekak type karanna, paapili, kombu, yansha ehema thiyena words awul yanawa.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    but WPS eke sinhala unicode fonts ehema full support karanne na neda?
    mama tika kaelkata kalin use kala sinhala letter ekak type karanna, paapili, kombu, yansha ehema thiyena words awul yanawa.
    ඔව් මචන් කලින් එහෙම සීන් එකක් තිබුනා. "ඉස්කෝල පොත" ෆොන්ට් එක දාගත්තාම ගොඩ දාගන්න පුළුවන්. Libre Office වල නම් ඔය ප්‍රස්නේ එන්නෙත් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    උබට වින්ඩොස් වල එන කේස් හදාගන්න බැරි නම් ඒ වෙනුවට ඔය මේකේ උන් කියන ලිනක්ස් හෝ ඒවගේ වෙන os දාගන්න එපා රෙවෙනවා

    ඕකට ඇපල os එක දාගනින් ඒක සරලයි
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව් මචන් කලින් එහෙම සීන් එකක් තිබුනා. "ඉස්කෝල පොත" ෆොන්ට් එක දාගත්තාම ගොඩ දාගන්න පුළුවන්. Libre Office වල නම් ඔය ප්‍රස්නේ එන්නෙත් නෑ
    Formatting awul yana seen eka tamai tiyenawada oya office software wala?
    Ape ubuntu use karana kollek CV eka mata ewwa podi edit ekak karaganna one kiyala
     
    • Like
    Reactions: ExamHe and NRTG