Windows සඳහා සුපිරි Music Player එකක්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Windows සඳහා සුපිරි Music Player එකක්

    Windows පරිගණකයේ ඇති සාම්ප්‍රදායික මීඩියා ප්ලෙයර් එක වෙනුවට භාවිතා කළ හැකි විවිධාකාර මෘදුකාංග කොතෙකුත් තිබෙනවා.:dull: නමුත් මේ ලිපිය එවැනි සාම්ප්‍රදායික තවත් එක් මෘදුකාංගයක් ගැන නොව 31-Band Stereo Equalizer එකක්, ඔන්ලයින් රේඩියෝ, ඕඩියෝ එඩිටර්, ඕඩියෝ කන්වර්ටර් ආදී පහසුකම් රැසක් සමඟ එන සුපිරි ඝනයේ ඕඩියෝ මීඩියා ප්ලෙයර් එකක් ගැනයි .
    11.gif
    මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ මෙම මීඩියා ප්ලෙයර් එක නොමිලේ දෙන ෆ්‍රීවෙයා එකක් වීමයි.:rolleyes: මෙය කුඩා මෘදුකාංගයක් නොවේ.:no: JSound ලෙස නම් කොට ඇති මෙම මීඩියා ප්ලෙයර් එක මෙගාබයිට් 65ක ප්‍රමාණයකින් යුක්තයි.:yes: මෙහි අලංකාර අලු පැහැති පසුබිම සහ එහි අලංකාර පෙනුම භාවිතය පහසු වන අයුරින් නිපදවා තිබෙනවා. :cool:playback බට්න්ස් ,ඇල්බම් කවර් පින්තූරය, ස්ටීරියෝ වොලියුම් කන්ට්‍රෝල්ස් ,ප්ලේලිස්ට් ලයිබ්‍රරි, සහ ඉක්වලයිසරය පහසුවෙන් භාවිතා කළ හැකි පරිඩි ස්ථානගත කර තිබෙනු මෙහි අතුරු මුහුඉණතේ දකින්න පුළුවන්.;) මෙම මෘදුකාංගය නොමිලේ බාගත කර ගැනීමට පහත සබැඳියට පිවිසෙන්න.:angry:





    මෙම ප්ලෙයරය MP3, M4A, WAV, OGG, RF, RM ආදී ප්‍රධාන ඕඩියෝ ෆෝමැට්ස් ද ඇතුළුව අනෙක් ඕඩියෝ ෆෝමැට්ස් ගණනාවක් සඳහා සහය දක්වනවා. :dull:මෙහි ඇති බෑන්ඩ් 31 ඉක්වර්ලයිසරය මෘදුකාංගයේ ඇති සුවිශේෂීම පහසුකමක් ලෙස සැලකිය හැකියි. :cool:එමගින් ඔබ අසන ගීත වල හඬ ඔබට කැමති ආකාරයකට සිසුම්ව වෙනස් කර ගැනීමට පහසුකම් සලසනවා. :frown:

    JSound_1.jpg


    මෙහි ඇති Downloader එක මගින් ඔබ කැමති ගීතයක් බාගත කර ගන්නටද සවන් දීමටද භාවිතා කිරීමට පුළුවන්. :eek:

    JSound_3.jpg



    ඔන්ලයින් රේඩියෝ පහසුකම භාවිතා කොට ඔබ කැමති ආරක රේඩියෝ නාලිකාවක් තෝරාගෙන එයට සවන්දීමට හැකියාව තිබෙනවා.:angry:

    JSound_4.jpg


    music editor මගින් සාමාන්‍ය මූලික ඕඩියෝ එඩිට් කිරීම් කරගත හැකියි.:growl:

    JSound_2.jpg


    10.gif
    වැදගත් : මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වීම සඳහා ඔබේ පරිගණකයේ Java ස්ථාපනය කර තිබිය යුතුයි. :angry:ඔබේ පරිගණකයේ Java නොමැතිනම් පහත සබැඳියෙන් ගොස් පළමුව Java ස්ථාපනය කරගන්න. :frown:Download Java – http://www.java.com/en/download/windows_xpi.jsp?locale=en මෙම වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක වීම සඳහා වැඩි cpu resources ප්‍රමාණයක් භාවිතා කරන බව සළකන්න.:growl:

    පන්ඩිතයෝ ත්‍රේඩ් එක නොදැක්කා වගේ යමව්:angry:.ඔනා කොල්ලො ටික මේක ගනිල්ලා.:cool:මටත් රෙපක් එහෙම ගහලා බම්පියක් දාගෙන යමල්ලා අනිත් අයටත් බලන්න:yes:.අත්මාර්ථකාමි වෙන්න එපා:frown:

    arrows_e0.gif


    mheg0h.png

    arrows_e0.gif

     
    Last edited: