Windows සඳහා සුපිරි Music Player එකක්
Windows පරිගණකයේ ඇති සාම්ප්‍රදායික මීඩියා ප්ලෙයර් එක වෙනුවට භාවිතා කළ හැකි විවිධාකාර මෘදුකාංග කොතෙකුත් තිබෙනවා.
නමුත් මේ ලිපිය එවැනි සාම්ප්‍රදායික තවත් එක් මෘදුකාංගයක් ගැන නොව 31-Band Stereo Equalizer එකක්, ඔන්ලයින් රේඩියෝ, ඕඩියෝ එඩිටර්, ඕඩියෝ කන්වර්ටර් ආදී පහසුකම් රැසක් සමඟ එන සුපිරි ඝනයේ ඕඩියෝ මීඩියා ප්ලෙයර් එකක් ගැනයි .
මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ මෙම මීඩියා ප්ලෙයර් එක නොමිලේ දෙන ෆ්‍රීවෙයා එකක් වීමයි.
මෙය කුඩා මෘදුකාංගයක් නොවේ.
JSound ලෙස නම් කොට ඇති මෙම මීඩියා ප්ලෙයර් එක මෙගාබයිට් 65ක ප්‍රමාණයකින් යුක්තයි.
මෙහි අලංකාර අලු පැහැති පසුබිම සහ එහි අලංකාර පෙනුම භාවිතය පහසු වන අයුරින් නිපදවා තිබෙනවා.
playback බට්න්ස් ,ඇල්බම් කවර් පින්තූරය, ස්ටීරියෝ වොලියුම් කන්ට්‍රෝල්ස් ,ප්ලේලිස්ට් ලයිබ්‍රරි, සහ ඉක්වලයිසරය පහසුවෙන් භාවිතා කළ හැකි පරිඩි ස්ථානගත කර තිබෙනු මෙහි අතුරු මුහුඉණතේ දකින්න පුළුවන්.
මෙම මෘදුකාංගය නොමිලේ බාගත කර ගැනීමට පහත සබැඳියට පිවිසෙන්න.
මෙම ප්ලෙයරය MP3, M4A, WAV, OGG, RF, RM ආදී ප්‍රධාන ඕඩියෝ ෆෝමැට්ස් ද ඇතුළුව අනෙක් ඕඩියෝ ෆෝමැට්ස් ගණනාවක් සඳහා සහය දක්වනවා.
මෙහි ඇති බෑන්ඩ් 31 ඉක්වර්ලයිසරය මෘදුකාංගයේ ඇති සුවිශේෂීම පහසුකමක් ලෙස සැලකිය හැකියි.
එමගින් ඔබ අසන ගීත වල හඬ ඔබට කැමති ආකාරයකට සිසුම්ව වෙනස් කර ගැනීමට පහසුකම් සලසනවා. 
මෙහි ඇති Downloader එක මගින් ඔබ කැමති ගීතයක් බාගත කර ගන්නටද සවන් දීමටද භාවිතා කිරීමට පුළුවන්.
ඔන්ලයින් රේඩියෝ පහසුකම භාවිතා කොට ඔබ කැමති ආරක රේඩියෝ නාලිකාවක් තෝරාගෙන එයට සවන්දීමට හැකියාව තිබෙනවා.
music editor මගින් සාමාන්‍ය මූලික ඕඩියෝ එඩිට් කිරීම් කරගත හැකියි.
වැදගත් : මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වීම සඳහා ඔබේ පරිගණකයේ Java ස්ථාපනය කර තිබිය යුතුයි.
ඔබේ පරිගණකයේ Java නොමැතිනම් පහත සබැඳියෙන් ගොස් පළමුව Java ස්ථාපනය කරගන්න.
Download Java – http://www.java.com/en/download/windows_xpi.jsp?locale=en මෙම වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක වීම සඳහා වැඩි cpu resources ප්‍රමාණයක් භාවිතා කරන බව සළකන්න.
පන්ඩිතයෝ ත්‍රේඩ් එක නොදැක්කා වගේ යමව්
.ඔනා කොල්ලො ටික මේක ගනිල්ලා.
මටත් රෙපක් එහෙම ගහලා බම්පියක් දාගෙන යමල්ලා අනිත් අයටත් බලන්න
.අත්මාර්ථකාමි වෙන්න එපා

Last edited: