මචන්ල්සා මගේ ලැප උදේ 10 විතර දැම්ම ඔෆ්ෆ් කරන්නේ ඉතින් රෑ 12,1 වගේ තමා..හැබය් ඕකෙන් වැඩි වෙලාවක් තියෙන්නේ ස්ටෑන්ඩ් බය් එකේ
වින්ඩෝස් 10 එකේ මචන් එහෙම ස්ටෑන්ඩ් බය් එකේ තියෙද්දී ෆෑන් ඕන වෙලා මහා සද්දෙන් වැඩනේ බන්??
ඒ මොකෝ
වින්ඩෝස් 10 එකේ මචන් එහෙම ස්ටෑන්ඩ් බය් එකේ තියෙද්දී ෆෑන් ඕන වෙලා මහා සද්දෙන් වැඩනේ බන්??
ඒ මොකෝ