Windows 10 උදව්

chathura856

Member
May 6, 2021
12
21
3
මේක මගේ යාළුවෙක් ට දෙන හෙල්ප් එකක් එයාගේ Windows 10 තියෙන්නේ එයා
අහනවා මෙහෙම එනවට මොකද කරන්නේ කියලා ? පුළුවන් කෙනක් හෙල්ප් එකක් දෙන්න මම Windows 10 Use කරලා නෑ ඒ නිසා දන්නේ නෑ

187273433_1028190207713216_8225150671589542392_n.jpg

186464237_829138581019342_7805279941122463060_n.jpg
 

dilann

Well-known member
  • Jul 6, 2018
    66,821
    165,562
    113
    එකමත් එක රටක
    මොනවද වෙන්න ඕනේ ?
    slow නිසාද එන්නේ ?
    ඔය startup Repair දෙන්න .. අබාධයක් නෑ .
    System restore කියන එක තමයි ඔය දකුණු පැත්තේ යටම තියෙන්නේ
    Startup setting කියන්නේ startup එකේදී run වෙන apps මොනවද කියලා decide කරනන තියෙන එක නේ. ඕන නැති ඒවා අයින් කරන්න ඕන නම්.
     

    chathura856

    Member
    May 6, 2021
    12
    21
    3
    මොනවද වෙන්න ඕනේ ?
    slow නිසාද එන්නේ ?
    ඔය startup Repair දෙන්න .. අබාධයක් නෑ .
    System restore කියන එක තමයි ඔය දකුණු පැත්තේ යටම තියෙන්නේ
    Startup setting කියන්නේ startup එකේදී run වෙන apps මොනවද කියලා decide කරනන තියෙන එක නේ. ඕන නැති ඒවා අයින් කරන්න ඕන නම්.
    කියලා බලන්නම් යාළුවට

    godak welwata oka awahama goda danna be mama hitanne...format karanna wei wage..
    හප්පා එහෙමද girl කෙනක් ගේ pc එකක් එයා කියන ඒවා මට පැහැදිලි නෑ වෙලාවකට.
    ------ Post added on May 17, 2021 at 1:18 PM
     
    • Like
    Reactions: Stimulus mind

    chootyputha1

    Well-known member
  • goda danna puluwan machan, startup repair gihin disk eke error check karanawa, ekata tikak wela yanawa, automatic repair kiyala screen eke bara welawak cursor eka karaki karaki thiyenawa, peya 1 1/2 wage yanawanam startup repair eken goda danna be.
    e walawata registry eka edit karala balanna wenawa anthimatama successully pc eka on una welawata regback ekak karala.