windows 10 කරගන්න activate කරගන්න

May 19, 2018
612
42
0
windows 10 කරගන්න activate කරගන්න

මගේ ලැප් එක සොෆ්ට්ලොජික් එකෙන් ගන්නකොට genuine windows 8 දාල දුන්නේ.පස්සේ මම එක windows 10 වලට අප්ඩේට් කරා. දැන් activate කරපු වින්ඩෝස් 10 තියෙන්නේ, අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරා. දැන් ටිකක් ස්ලෝව් වගේ. මට ආයේ වින්ඩෝස් 10 දාල activate කරගන්න බැරිද genuine විදියට? මයි කම්පියුටර් වල properties වලට ගියාම වින්ඩෝස් ඇක්ටිවේටඩ් කියලා ප්‍රොඩක්ට් ID එක තියෙනවා. ආයේ ක්ලිඉන් කොපි එකක් 10 ඉන්ස්ටෝල් කරලා ඒ කී එක දුන්නම ඇක්ටිවේට් වෙයිද? ඉස්සර වගේ මය්ක්රෝසොෆ්ට් සයිට් එකෙන් 10 ගන්න පුලුවන්ද ? හෙල්ප් මි සිංහලු...
 
0cean

Member
May 25, 2017
841
58
0
N/A
bp machan. Matath dana ganna ona.
Microsoft Account eka product key ekath ekka link karanna puluwan kiyala dannawa.
Eth hariyatama sure na.
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මගේ ලැප් එක සොෆ්ට්ලොජික් එකෙන් ගන්නකොට genuine windows 8 දාල දුන්නේ.පස්සේ මම එක windows 10 වලට අප්ඩේට් කරා. දැන් activate කරපු වින්ඩෝස් 10 තියෙන්නේ, අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරා. දැන් ටිකක් ස්ලෝව් වගේ. මට ආයේ වින්ඩෝස් 10 දාල activate කරගන්න බැරිද genuine විදියට? මයි කම්පියුටර් වල properties වලට ගියාම වින්ඩෝස් ඇක්ටිවේටඩ් කියලා ප්‍රොඩක්ට් ID එක තියෙනවා. ආයේ ක්ලිඉන් කොපි එකක් 10 ඉන්ස්ටෝල් කරලා ඒ කී එක දුන්නම ඇක්ටිවේට් වෙයිද? ඉස්සර වගේ මය්ක්රෝසොෆ්ට් සයිට් එකෙන් 10 ගන්න පුලුවන්ද ? හෙල්ප් මි සිංහලු...

    advanced system care wage maintain software ekakin clean parak dala balanna. godak welwata fix wenwa.
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Windows 10 reset karanna puluwan. ehema natinam key eka backup karanna, ekarala w10 tibba version ekama danna wenawa. Itawada lesi Reset karana eka. Ehemath natan Ebay key tiyenawa aduwata
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    kohamada ehema link karanne.

    Settings > Update & Security > Activation

    Win10.png
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Meka man test karapu ekak.

    Original windows 10 key ekak dala active karama.

    Aye format karala windows dala internet connect krapu gamanma auto activate wenawa.

    Remember : wondows daddi i dont have key

    Kyana option eka denna. Key eka illaddi
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මගේ ලැප් එක සොෆ්ට්ලොජික් එකෙන් ගන්නකොට genuine windows 8 දාල දුන්නේ.පස්සේ මම එක windows 10 වලට අප්ඩේට් කරා. දැන් activate කරපු වින්ඩෝස් 10 තියෙන්නේ, අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරා. දැන් ටිකක් ස්ලෝව් වගේ. මට ආයේ වින්ඩෝස් 10 දාල activate කරගන්න බැරිද genuine විදියට? මයි කම්පියුටර් වල properties වලට ගියාම වින්ඩෝස් ඇක්ටිවේටඩ් කියලා ප්‍රොඩක්ට් ID එක තියෙනවා. ආයේ ක්ලිඉන් කොපි එකක් 10 ඉන්ස්ටෝල් කරලා ඒ කී එක දුන්නම ඇක්ටිවේට් වෙයිද? ඉස්සර වගේ මය්ක්රෝසොෆ්ට් සයිට් එකෙන් 10 ගන්න පුලුවන්ද ? හෙල්ප් මි සිංහලු...

    Yako slow nam meka dapan

    Errir okoma fix wenawa world no 1 rank eke tyana software ekak

    http://www.iolo.com/promo/partner/crucial/download/
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මමත් එහෙම ඉන්ස්ටෝල් කරලා තියෙනවා, කී ඕනේ නෑ, හැබැයි pc එකට මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකක් ad කරලා තියෙනවා නම් ආපහු වින්ඩෝස් ගහනකොට කී ඒක ඉල්ලන තැන ස්කිප් කරලා ඉන්ස්ටෝල් වුනයින් පස්සේ මයික්‍රොසොෆ්ට් අකවුන්ට් ඒක දුන්නම ඇක්ටිවේට් වෙනවා, මම මගේ pc දෙකක එහෙම කරලා තියෙනවා, එකක් 8 වල ඉඳල අප්ඩේට් කරමින් ආපු එකක්.