windows.10.දමාගන්න.හැල්ප්

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    windows.10.දමාගන්න.හැල්ප්

    මට කියපල්ලකෝ හරියටම windows 10 දා ගන්න විදිය මගේ දැනට තියෙන්නේ Win 8.1 Enterprise Edition එකක් (හොර copy තමයි :sorry:).

    Update කරන කොට Pro හරි Home හරි දාගන්න බැරිද? Enterprise Edition එකක්මද දාන්න ඕන?:baffled: අර microsoft එකෙන් දෙන tool එකෙන් Pro Edition එකයි Torrent (https://kat.cr/windows-10-enterpris...-dvd-by-whitedeath-teamos-t11011525.html#main) එකකින් Enterprise Edition එකයි Download කරගත්තා.:shocked:

    දැනට තියන Software , Files අනං මනං Delete නෙවෙන්න Win 10 දමාගන්න පුලුවන්ද? Core i5 මැෂිමක් තියෙන්නේ 4GB Ram එක්ක.:)

    Activate කරගන්න විදියත් කිවුවනම් ගොඩක් පින්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    Update කරන කොට Pro හරි Home හරි දාගන්න බැරිද? Enterprise Edition එකක්මද දාන්න ඕන?

    Enterprise edition එක Downgrade ඒ නිසා මෙහෙම කරන්න බැරි වෙයි මම හිතන්නේ නම්

    දැනට තියන Software , Files අනං මනං Delete නෙවෙන්න Win 10 දමාගන්න පුලුවන්ද

    ඔව් පුලුවන් .. Upgrade කරන්න..
    එතනදි සිලෙක්ට් කරන්න අහයි (අනං මනං Delete නෙවෙන්න)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Enterprise edition එක Downgrade ඒ නිසා මෙහෙම කරන්න බැරි වෙයි මම හිතන්නේ නම්

    ඒ කියන්නේ Enterprise Edition එකක්මද දාන්න ඕන
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    I never saw so many windows threads at once.Microsoft won this time.:dull:

    avatar419878_1.gif
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    • Like
    Reactions: chamaz

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Enterprise edition එක Downgrade ඒ නිසා මෙහෙම කරන්න බැරි වෙයි මම හිතන්නේ නම්

    ඔව් පුලුවන් .. Upgrade කරන්න..
    එතනදි සිලෙක්ට් කරන්න අහයි (අනං මනං Delete නෙවෙන්න)

    පොතේ හැටියට නම් එහෙම තමා..:dull:

    ela thankuuuu repzzz