Windows 10 පෙන් එකෙන් install කරමු

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ඕන තරම් වීඩියෝ තියෙනවා බන් Youtube එකේ. Search කරපන් කම්මැලි නැතුව. උඹට මේ සිංහල වීඩියෝ දෙකක් දාන්නම් බලපන්