Windows 10 -11වලට හරියන හොඳ ඇන්ටි වයිරස් එක මොකක්ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා.

    ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ.

    ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ. :yes::yes:

    අනිත් එක ස්ලෝ වෙන එක. සමහරු නම් කියනවා වින්ඩෝස් ප්‍රොටෙක්ශන් එක ඇති කියලා. ඒත් ඉතින් මට කෙළ උනානෙ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා.

    ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ.

    ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ. :yes::yes:
    වයිරස් ගාඩ් තොගයක් හෑව්. එකක් කියලා නෑහැ හොඳ. එකකින් අල්ලන එක අනිත් එකකින් අල්ලන්නේ නැහැ...
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Defender මදිද
    ඉස්සර eset smart security පාවිච්චි කරා, කිසි ප්‍රශ්නයක් උනේ නෑ, machine එක smoothly run උනා. දැන් එන්නේ internet security එකනේ, දන්න අය use කරනවා recommend කරන්න පුළුවන්.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මම නම් අවුරුදු ගානක් තිස්සේ ඩිෆෙන්ඩර් එක තමා යූස් කරන්නේ. ජෙනුයින් වින්ඩෝස් එකක් යූස් කරන්නේ. එක පාරක් ක්‍රැක් දාලා කෙල උනා.