සමහර malware defender එකට අහුවෙන්නෙ නෑ. cleaning වලට හොඳයි.MS Defender
Ai dekama?
------ Post added on Nov 13, 2023 at 11:22 AM
අපෝ පුළුවන් මම ලින්ක් කරල තියෙන්නේmachn meka my Kaspersky account ekata link krnna ba neda, pc eka format kaloth ay use karnna bani neda
meka ganna hithan inne.අපෝ පුළුවන් මම ලින්ක් කරල තියෙන්නේ
![]()
Built-In AV eka hondai.. dan third party ewa ona nahane.කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා.
ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ.
ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ.
අනිත් එක ස්ලෝ වෙන එක. සමහරු නම් කියනවා වින්ඩෝස් ප්‍රොටෙක්ශන් එක ඇති කියලා. ඒත් ඉතින් මට කෙළ උනානෙ.
kohomada trail eka aluth karanne?View attachment 218951මටනං මල්වාරෙBytes තමා Set. Lokuwat performance කන්නෑ Scan karddi nam poddk slow wenawa Echchri. සල්ලි දුන්නෑ දවස් 14න් 14ට Trail එක අලුත් කරනව එච්චරයි
kohomada machan trail reset karanne,View attachment 218951මටනං මල්වාරෙBytes තමා Set. Lokuwat performance කන්නෑ Scan karddi nam poddk slow wenawa Echchri. සල්ලි දුන්නෑ දවස් 14න් 14ට Trail එක අලුත් කරනව එච්චරයි
Defender මදිද
ඉස්සර eset smart security පාවිච්චි කරා, කිසි ප්‍රශ්නයක් උනේ නෑ, machine එක smoothly run උනා. දැන් එන්නේ internet security එකනේ, දන්න අය use කරනවා recommend කරන්න පුළුවන්.
