දැන් සෙට් එක Windows 10 බස්සල එහෙම ඇතිනේ..
මං දැක්ක කට්ටිය kmspico දාගෙන active කරනවා.. Trusted source එකකින් බෑවේ නැති අයට බබා හම්බෙලා ඇති..
මොකද ගොඩක් අය virus bind කරලා හොද slaves ගානක් හොයාගත්ත පහු ගිය ටිකේ.. 

කොහොමහරි මෙන්න කට්ටියට Genuine activator එකක්.. ඕන version එකක් active කරගන්න පුළුවන් එත් කම්මැලිකමට 3යි add කරේ..
මෙතනින් බාගන්න
අපි කැපුන එහෙනම්..
Ps: Nothing fancy here. It's just a small batch script. Any kid with a computer can do this.


