Windows 10 Activator

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    ieV3bbj.png



    දැන් සෙට් එක Windows 10 බස්සල එහෙම ඇතිනේ.. :P මං දැක්ක කට්ටිය kmspico දාගෙන active කරනවා.. Trusted source එකකින් බෑවේ නැති අයට බබා හම්බෙලා ඇති.. :lol: මොකද ගොඩක් අය virus bind කරලා හොද slaves ගානක් හොයාගත්ත පහු ගිය ටිකේ.. :nerd::dull:

    කොහොමහරි මෙන්න කට්ටියට Genuine activator එකක්.. ඕන version එකක් active කරගන්න පුළුවන් එත් කම්මැලිකමට 3යි add කරේ..

    qIjYPpd.png


    මෙතනින් බාගන්න

    අපි කැපුන එහෙනම්..

    Ps: Nothing fancy here. It's just a small batch script. Any kid with a computer can do this. :dull:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    පැටියා;18809486 said:
    kms activation එක automate කරල. දවස් 180යි valid ඉතිං. ඊට පස්සෙ ආයෙත් KMS servers හොයපංකො. kmspico වගේ එකක් හදපං local kms :)

    ඔව් බං.. virus දාගන්නවට වඩා 180 හොදයි..Public දැම්මොත් එකත් කෙල වෙයි කියල මෙහෙම හැදුවේ..

    එච්චර දැනුමක් නැත.. :(
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බං.. virus දාගන්නවට වඩා 180 හොදයි..Public දැම්මොත් එකත් කෙල වෙයි කියල මෙහෙම හැදුවේ..

    එච්චර දැනුමක් නැත.. :(
    public දැම්මොත් නම් හුකාරිස් තමා. xspace දැං වැඩ නෑ.
    ඔය දාලා තියන අනික් එක නම් වැඩිය public නැති නිසා ටික දවසක් වැඩ කරයි :)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    පැටියා;18809531 said:
    public දැම්මොත් නම් හුකාරිස් තමා. xspace දැං වැඩ නෑ.
    ඔය දාලා තියන අනික් එක නම් වැඩිය public නැති නිසා ටික දවසක් වැඩ කරයි :)

    ඔව් මචං.. ;)
    රේප් වලට තැන්ක්ස්.. :)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    Windows 10 Enterprise 64bit 1ke dala activate karaganna puluwan wei da ? kata hari innawada kiyanawada :)


    පුළුවන් මචං.. මාත් Enterprise x64

    Comment, rep දුන්න හැමෝටම තැන්ක්ස්..