Windows 10 Comments Thread

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    mn 10 walata gihilla apahu 8.1 walata awa. a reddata thama mage wifi drivers hadala na. 10 eke bugs tibba. hibernate karala apahu on karddi password illuwe na. deparakma ehema una. shutdown wenna dala lid eka wahuwa.ita passe tika welawakin apahu lid eka ariyama thama ituru tika shutdown wela hariyata off une. bug fix krnna tynwa thawa eke. OS eka pattata hadala tynawa. wifi drivers awa gaman apahu 10 walata maru wenawa maath. internet nathi laptop ekak hariyata wathura nathi lat ekak wage neh.:baffled::baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    EMINƎM;18752113 said:

    මට නම් හැබැයි ඔහොම සීන් එකක් අහුවෙලා නෑ බං, මට උඹේ ලැප් එකේ වර්ගෙ හරියට කියපං, මගෙත් WiFi සීන් ගියා බං, මම ඉන්ස්ටෝල් කරපු විදිය කියවපං එතකොට තේරෙවි, අනිවා Network Cable එකක් ගහලා පළවෙනි පාර රන් කරන්න ඕන, Shutdown වෙන්න දාලා ලිඩ් එක වැහුවම ඒක නවතින සීන් එක 8.1 වල තියෙනවා බං, ඒක මගේ නම් හැදුනෙම නෑ, පාස්වර්ඩ් ඉල්ලන්නෙ නැති සීන් එක නම් මට තාම අහුවුණේ නෑ බං, චෙක් කරල බලන්න ඕන
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    windows 10 upgrade kale ban.. koheda ban slow, yaka wage wada

    Upgrade කරන්න එපා බං, මම කියල තියෙන විදියටම Instruction Follow කරල ෆෝමැට් කරලම දාන්න, එතකොට තමයි මේක හරියටම වදින්නේ, මම මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් ඕකමයි බං, ඔය විදිය කියල දෙන්න
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Upgrade කරන්න එපා බං, මම කියල තියෙන විදියටම Instruction Follow කරල ෆෝමැට් කරලම දාන්න, එතකොට තමයි මේක හරියටම වදින්නේ, මම මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් ඕකමයි බං, ඔය විදිය කියල දෙන්න

    na ban .. compared to 8.1 kisima slow ekak na .. issara 8.1 thiyena kota password eka daala enter deepu gaman desktop ekata awilla eka parak circle eka karakenawa, dan circle ekak pennawath na, nathnam circle eka 10 eke ayin karalada danne naha
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    na ban .. compared to 8.1 kisima slow ekak na .. issara 8.1 thiyena kota password eka daala enter deepu gaman desktop ekata awilla eka parak circle eka karakenawa, dan circle ekak pennawath na, nathnam circle eka 10 eke ayin karalada danne naha

    උඹ වෙන කොහෙන් හරිට බං බෑවේ :lol::lol::lol: මගේ නම් Boot වෙන ස්පීඩ් එක ගොඩක් අඩු වෙලා 10 එකේ, අනිත් ඒව ඔක්කොම වගේ හොඳයි
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උඹ වෙන කොහෙන් හරිට බං බෑවේ :lol::lol::lol: මගේ නම් Boot වෙන ස්පීඩ් එක ගොඩක් අඩු වෙලා 10 එකේ, අනිත් ඒව ඔක්කොම වගේ හොඳයි

    widiya PM korapan full wisthara athuwa macho :)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    OFFICE 16 DAGATHTHA AYA INNAWADA.AWULAK NEDDA

    Microsoft-Office-2016-Pro-Plus-Beta-IOS-For-Windows-Full-2.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    OFFICE 16 DAGATHTHA AYA INNAWADA.AWULAK NEDDA

    Microsoft-Office-2016-Pro-Plus-Beta-IOS-For-Windows-Full-2.jpg

    මම නම් තාම Office 2013 ඉන්නේ බං, ඔච්චර අලුත් ඒවා දාගෙන මටනම් තේරුමක් නෑ වගේ, 2013 ට නම් හොඳ ක්‍රැක් එකකුත් සෙට් වුණා ඒ නිසා ඒකම දානවා, ඒකෙ තියෙන Features මට නම් වැඩිත් එක්ක බං
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole
    දැන් එළකිරි එකේ හැම තැනම වගේ Windows 10 ගැන ත්‍රෙඩ් පිරිලා, ඉතිං මට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා කට්ටියගෙන්ම Windows 10 ගැන තම තමන්ගේ අදහස් එකට එකතු කරන්න, ඒක කාටත් වැදගත් වෙයි කියලා හිතුනා,

    මම මගේ අදහස මුලින්ම දාන්නම්, පස්සෙ ඔයාලගෙ ඒවා මෙතැන දාන්න

    මම Release වුණ දවසෙම Upgrade ටූල් එක පාවිච්චි කරල Upgrade කළා, ඒකෙදි ISO File එකක් Create කරන්න ඇහුවම මම ඒක සිලෙක්ට් නොකර Upgrade කරන්නම දුන්නා, පස්සෙ Upgrade වෙලා ආවා ඒත් මට පොඩ්ඩක්වත් Satisfied නෑ, ගොඩක් ස්ලෝ, ඒ විතරක් නෙමෙයි graphic card එකේ ඩ්‍රයිවර්ස් නැතුව ඔළුව කරකැවිල තිබ්බේ, Brightness අඩු කළාට අඩු වුණෙත් නෑ, මම ඒ ගැන මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා, අන්තිමේදි මම කරේ මගේ ලැප් එකේ Product Key එක Software එකක් පාවිච්චි කරල ගත්තා, ඊට පස්සේ ආයිත් අර Wizard එක රන් කරලා වින්ඩෝස් 10 වල ISO ෆයිල් එකක් Create කරගත්තා, ඒක පෙන් එකකට Write කරලා පෙන් එකෙන් බූට් කළා ලැප් එක, ඊට පස්සේ Product Key එක ඉල්ලද්දි මම අර සොෆ්ට්වෙයාර් එකෙන් මගේ ලැප් එකේ තිබ්බ කී එක දුන්නා ඒක දුන්නා වගේම ගානට ගත්තා, අන්තිමේදි මම C එක ෆෝමැට් කරල Windows 10 අලුතෙන්ම ගැහුවා, මතක ඇතුව Network Cable එකකින් ඉන්ටර්නෙට් දෙන්න, Install වෙලා ඉවර වෙද්දි, අන්තිමේදි මගේ Drivers ටික නම් ගානට ගත්තා, දැන් නම් එළකිරි වගේ OS එක තියෙනවා,,,

    මම හිතනවා මම Windows 10 Install කරපු විදිය ගොඩක් සාර්ථකයි කියලා, ඔයාලටත් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් වේයි,

    ආහ් ත්‍රෙඩ් එක දැම්මේ ඔයාලගෙ අදහස් දැනගන්න නේ, මගේ නම් අදහස තමයි 8.1 වලට වඩා Boot වෙන ස්පීඩ් එක සෑහෙන්න අඩුයි ඒත් Performance නම් ගොඩක් වැඩියි කියලා වගේ තමයි තේරෙන්නේ, ගොඩක් User Friendly කියලා තේරෙනවා මට,,,

    ඔයාලගෙ අදහස් මේකට එකතු කරන්න, එල :):):)

    මම කෙලින්ම media creation tool එකන් iso එක download කොරා...!!බය තිබ්බේ bootable Dvd එකක් හදල දානවද කියල..දෙතුන් දෙනෙක් කියල තිබ්බ....එපාර මම කරේ...iso file එක extract කරලා exe file එක අරගෙන එක රන් කර..දැන් නම් වැඩ හොදට..!!!
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මම නම් තාම Office 2013 ඉන්නේ බං, ඔච්චර අලුත් ඒවා දාගෙන මටනම් තේරුමක් නෑ වගේ, 2013 ට නම් හොඳ ක්‍රැක් එකකුත් සෙට් වුණා ඒ නිසා ඒකම දානවා, ඒකෙ තියෙන Features මට නම් වැඩිත් එක්ක බං

    ඔෆිස් 2007 තරම් සැහැල්ලු ගතියක් නැහැ වගෙ ඊට් පස්සේ ආව වර්ශන් වල
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔෆිස් 2007 තරම් සැහැල්ලු ගතියක් නැහැ වගෙ ඊට් පස්සේ ආව වර්ශන් වල

    2007 නෙමෙයි බං අදටත් මම 2003 පාවිච්චි කරනවා, අන්න නියම වර්ෂන් එක :D :D :D

    බලපං කොච්චර ඕ.එස් ආවත් XP වලට ගහන්න අමාරුයි බං ඒකෙ තියෙන Classic ටයිප් එකත් එක්ක චැලේන්ජ් කරන්න බෑ දැන් එන ඒවට බං :no::no::no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම කෙලින්ම media creation tool එකන් iso එක download කොරා...!!බය තිබ්බේ bootable Dvd එකක් හදල දානවද කියල..දෙතුන් දෙනෙක් කියල තිබ්බ....එපාර මම කරේ...iso file එක extract කරලා exe file එක අරගෙන එක රන් කර..දැන් නම් වැඩ හොදට..!!!

    උඹත් එතකොට Format කරල නෙමෙයිද බං ගැහුවෙ
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    උඹ වෙන කොහෙන් හරිට බං බෑවේ :lol::lol::lol: මගේ නම් Boot වෙන ස්පීඩ් එක ගොඩක් අඩු වෙලා 10 එකේ, අනිත් ඒව ඔක්කොම වගේ හොඳයි

    hmm , ane manda mona unath microsoft un wade hariyata karala thiyenawa..
    ube UEFI walinda boot wenne
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    කියන්න තරම් ලොකු අවුල් නෑ.. හොදයි:cool::)

    බූට් ස්පීඩ් එක පොඩ්ඩක් සීන් එකක් තියනවා:sorry:

    තව අර Network UI 1 මට නම් සෙට් උනේ නෑ :no:, ඒ නිසා ඒක පරන එක දා ගත්තා :)වෙන අවුල් නෑ:cool:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න.

    gefn65m.png

    දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.

    eaPPvUC.png

    xckEHvf.png
     
    • Like
    Reactions: sithija.h

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole
    උඹත් එතකොට Format කරල නෙමෙයිද බං ගැහුවෙ

    mukuth format kare naa..win 8.1 athule win 10 exe file eka run kara..update eka vdyata kare..25minute walin wage okkma awa..Vga driver arna thbbe na..mama update karaa driver eka...vga drivers dekama hari..350MB securty update ekak thyanwa eka karata passe chrome wala sinhala penne nathi eka hari giyaa..!!!!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    bump tawama full version awe na wage :cool:

    එහෙම අවුලක් නෑ බං, මේක ගොඩක් ටෙස්ට් කරල වගේ එවල තියෙන්නේ, ඒ නිසා හොඳයි කියල තේරෙනවා, හැබැයි තව පොඩ්ඩක් ඉස්සරහට යද්දි ලෙඩ අහුවෙයි කළින් 8 එකේ වගේ

    කියන්න තරම් ලොකු අවුල් නෑ.. හොදයි:cool::)

    බූට් ස්පීඩ් එක පොඩ්ඩක් සීන් එකක් තියනවා:sorry:

    තව අර Network UI 1 මට නම් සෙට් උනේ නෑ :no:, ඒ නිසා ඒක පරන එක දා ගත්තා :)වෙන අවුල් නෑ:cool:

    බූට් ස්පීඩ් එක නම් ගොඩක් අඩුයි කියල තේරෙනවා බං, හැබැයි ඒ වෙනුවට අනිත් හැමදේම 8.1 වලට වඩා වැඩි කරලා, Network UI කිව්වේ අර WiFi On/Off කරන තැනද? ඒතන නම් ඕනවාටත් වඩා Sweet කරන්න ගිහිල්ලා බං, මොබයිල් වගේ ටයිප් එකට හදන්න ගිහිල්ලා, ඒක නම් පොඩ්ඩක් අඩුල් තමයි බං, හැබැයි පරණ එක දාගත්තෙ අපරාදෙ බං, අලුත් එකේ පොඩ්ඩක් කල් වැඩ කළාම නිකන්ම උඹට අලුත් එක සෙට් වෙනවා,

    hmm , ane manda mona unath microsoft un wade hariyata karala thiyenawa..
    ube UEFI walinda boot wenne

    ඔව් බං ගොඩක් ප්ලෑන් කරන උන් මේ ඕ.එස් එක එවල තියෙන්නේ, UEFI වෙන්න ඇති බං,

    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න.

    gefn65m.png

    දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.

    eaPPvUC.png

    xckEHvf.png

    මේක නම් ගොඩක් වටිනවා බං, Rep++

    mukuth format kare naa..win 8.1 athule win 10 exe file eka run kara..update eka vdyata kare..25minute walin wage okkma awa..Vga driver arna thbbe na..mama update karaa driver eka...vga drivers dekama hari..350MB securty update ekak thyanwa eka karata passe chrome wala sinhala penne nathi eka hari giyaa..!!!!

    මම කියල තියෙන විදියට Format කරල ගහල බලපංකො, නියමයි බං එතකොට, අරෙක Upgrade කරන්න ගියාම Windows Old කියල ෆෝල්ඩර් හැදිල එක එක පිස්සු නටනවා බං, ඒ අතරෙම පරණ එකේ Crash ෆයිල් නිසා තව ස්ලෝ වෙනවා,