Windows 10 Comments Thread

ITJOEWA

Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    macahan mama 10 install kara mage old install progaramme delete wela :-( tool eken upgreade da karanna ona????
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මුවු ප්ලෙයර් එකේ සබ්ටඉටල් ලෝඩ් කරන්නේ කොහොමද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    macahan Upgrade kalama parana installed softwear delete wewnwada ????

    na bn ehema delete wenne na :)

    මුවු ප්ලෙයර් එකේ සබ්ටඉටල් ලෝඩ් කරන්නේ කොහොමද ?

    මූවි ප්ලේයර් එක නම් පාවිච්චි කළේ නෑ බං තාම, මට KMPlayer & VLC තරම් සෙට් වුණේ නෑ මොකක්වත්, ඒක නිසා ඒ ප්ලේයර් දෙක පාවිච්චි කරනවා
     
    okkoma W10.. :D :D :D

    2qs4gu8.jpg
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    na bn ehema delete wenne na :)

    මූවි ප්ලේයර් එක නම් පාවිච්චි කළේ නෑ බං තාම, මට KMPlayer & VLC තරම් සෙට් වුණේ නෑ මොකක්වත්, ඒක නිසා ඒ ප්ලේයර් දෙක පාවිච්චි කරනවා

    මෙකේ මුවි ප්ලෙයර් එකේ මිර ඔප්ශන් එක තියෙනව.බැලුවේ සබ් ටයිටල් ලොඩ් කරලා ටිවි එකට මිර කරන්න පුලුවන්ද කියල.එහෙම උනොත් ගොඩ.නැත්නම් ලැප් එකෙන් HDMI කෙබල් එකක් අදින්න එපයැ.
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මුවු ප්ලෙයර් එකේ සබ්ටඉටල් ලෝඩ් කරන්නේ කොහොමද ?

    පරණ විදිහට movie file එකයි subtitle file එකයි එකම folder එකකට දාල දෙකටම එකම නම දීල play කරලා බැලුවද auto ගන්නවද කියලා?

    මූවි ප්ලේයර් එක නම් පාවිච්චි කළේ නෑ බං තාම, මට KMPlayer & VLC තරම් සෙට් වුණේ නෑ මොකක්වත්, ඒක නිසා ඒ ප්ලේයර් දෙක පාවිච්චි කරනවා

    KMPlayer & VLC එකයි දෙකම පාවිච්චි කරන්න මොකක්හරි විශේෂ හේතුවක් තියෙනවද? :rolleyes:

    මෙකේ මුවි ප්ලෙයර් එකේ මිර ඔප්ශන් එක තියෙනව.බැලුවේ සබ් ටයිටල් ලොඩ් කරලා ටිවි එකට මිර කරන්න පුලුවන්ද කියල.එහෙම උනොත් ගොඩ.නැත්නම් ලැප් එකෙන් HDMI කෙබල් එකක් අදින්න එපයැ.

    නියමයිනේ. එහෙම option එකක් තියෙනවද? SMART TV එකක් තියෙන්න ඕන නේද ඕක කරන්න? :(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පරණ විදිහට movie file එකයි subtitle file එකයි එකම folder එකකට දාල දෙකටම එකම නම දීල play කරලා බැලුවද auto ගන්නවද කියලා?

    ඔව් , එහෙම හරිගියෙ නැහැ.ලෝඩ් කරන්න මෙනු බාර් එක පෙන්නන්නෙත් නැහැ.

    නියමයිනේ. එහෙම option එකක් තියෙනවද? SMART TV එකක් තියෙන්න ඕන නේද ඕක කරන්න? :(

    ඔව් ස්මාර්ට් ටිටි එකක් හරි හෝම්තියටර් එකක් හරි තිබුනොත් පුලුවන් මිර ඔප්ශන් එක තියෙන
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔව් ස්මාර්ට් ටිටි එකක් හරි හෝම්තියටර් එකක් හරි තිබුනොත් පුලුවන් මිර ඔප්ශන් එක තියෙන

    සිංහල සබ් වැඩ නෑ බං. මම ට්‍රයි කොලා.
    කම්පියුටරෙත් සබ් පෙන්නන්නෙ ස්ක්‍රීන් එකේ වම් පැත්තෙ උඩින් බං.
    මිරර් නම් වෙනවා එලකිරි වගේ
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔව් ස්මාර්ට් ටිටි එකක් හරි හෝම්තියටර් එකක් හරි තිබුනොත් පුලුවන් මිර ඔප්ශන් එක තියෙන

    සාමාන්‍ය LED TV එකකට android tv box ක් connect කරලා ඔය වැඩේ කරන්න බැරිද?