windows 10 creators update

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මම ෆ්‍රෙශ් කොපි එකක් ms සයිට් එකෙන් යුඇස්බි අරන් ගැහුවා. මම හිතන්නේ ඒකේ අලුත් අප්ඩේට් එක තියනවා. මීට කලින් වින්ඩොව්ස් 10 දානකොට කොටනා ගැනි ගයිඩ් කරන්නේ නැ කන්ෆිග් කරන්න. මේ පාර මුල ඉදන් එකි කියොනවා කරන්න ඔනා එවා. වොයිස් කමාන්ඩුත් සපොට්. ඊට අමතරව සෙටින්ග්ස් වල අලුත් ඔප්ශන් වගයකුත් තිබ්බා. එව්වා මීට කලින් තිබ්බේ නැ. වෙන වෙනස්කමක් නම් මට පෙනුනේ නැ. දැන් අප්ඩේට් එක චෙක් කලාම ක්‍රියේට වර්ශන් එකක් ගැන කියන්නේ නැ. මැශින් එක අප්ටු ඩේට් කියලා කියන්නේ.

    loku wenasak na thama ban.. mata fresh danna ba server setups wagayak tiyenawa aye owa setup karanna dawas dekak witara yanawa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    loku wenasak na thama ban.. mata fresh danna ba server setups wagayak tiyenawa aye owa setup karanna dawas dekak witara yanawa
    මටත් එපා උනා බන්. ඩ්‍රයිවර්ස් හොයන්නයි. සමහර් එව්වා වින්ඩොස් අප්ඩේට් එකෙත් නැ. :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan drivers meken ganna. System restore ekek create karanna drivers install karanna kalin. Just in case. :):)

    http://update.iobit.com/dl/driver_booster_setup.exe?AFF=700&__c=1
    ක්ලින් ගහන්න ඔනා නිසා රිස්ටො කලේ නැ බන්. HP සයිට් එකෙන් ගත්තා ඩ්‍රයිවර්ස්. හොයන්න ගියාම මල පනිනවා. පස්සේ ඩ්‍රයිවර් ඇස්සිස්ටන්ට් දාලා ගත්තා.
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Windows Version eka check karanna winver kiyala Cortana eke gahala enter karanna. :):)

    yaxV

    9SUmD
     
    Last edited:
    • Like
    Reactions: Screw SL

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    ක්ලින් ගහන්න ඔනා නිසා රිස්ටො කලේ නැ බන්. HP සයිට් එකෙන් ගත්තා ඩ්‍රයිවර්ස්. හොයන්න ගියාම මල පනිනවා. පස්සේ ඩ්‍රයිවර් ඇස්සිස්ටන්ට් දාලා ගත්තා.

    :):) Okay machan. Driver booter :love: ekath good programe ekak.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Creater Update eka damma ISO eka download karala
    me start menu eke tina tile automa enawane. ain karala machine eka restart unama aphu enawa.

    Untitled.jpg

    anit eka Settings wala Personalize gihin Start menu eke Setting wenas karata Preview eka penane na

    Untitled 2.jpg
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Creater Update eka damma ISO eka download karala
    me start menu eke tina tile automa enawane. ain karala machine eka restart unama aphu enawa.

    View attachment 68068

    anit eka Settings wala Personalize gihin Start menu eke Setting wenas karata Preview eka penane na

    View attachment 68069

    Matath oka first time una ban. Mama windows reset kalama hari giya. App tile change karanna abri wela tibbe. Reset karanna. Windows DVD or PEN ekak oni naha. Just reset it.

    http://www.laptopmag.com/articles/reset-windows-10-pc
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Creater Update eka damma ISO eka download karala
    me start menu eke tina tile automa enawane. ain karala machine eka restart unama aphu enawa.

    View attachment 68068

    anit eka Settings wala Personalize gihin Start menu eke Setting wenas karata Preview eka penane na

    View attachment 68069
    මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එක ඇක්ටිව් කරලා ඇති. ඔයාගේ සෙටින්ග්ස් බැකප් වෙලා ඇත්තේ.. උබ ටයිල් මැකූවට බැකප් එකේ අප්ඩේට් වෙලා නැ. ටයිල් ඔනා විදියට හදලා ඉන්ටනෙට් කනෙක්ට් කරලා ටික වෙලාවක් තියන්න බැකප් වෙනකන් සෙටින්ග්ස්. එහෙම නැත්තම් මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකේන් ඩිවයිස්ඩ් එක රිමූව් කරලා ඇඩ් කරන්න ආයේ.
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මම දැන් දවස් දෙකක් විතර දාලා . ස්ටේබල් ගතිය වැඩියි. හැබැයි සමහර තැන් පිස්සු නටනවා හදාගන්නම බෑ.

    1. Microsoft Edge open කලාම මුලු ලැප් එකම ක්‍රෑෂ් වෙනවා.
    2. task bar සර්ච් බොක්ස් එකේ පෙන්නන්නේ වින්ඩෝස් ඇප් විතරයි.ක්ලික් කරාට ඕපන් වෙන්නෙත් නෑ , KM ප්ලේයර් වගේ අපි ඉන්ස්ටෝල් කරපුවා නොපෙනේ.

    6EvSlI7.jpg

    3.අලුතෙන් සවුන්ඩ්ස් Spatial Sound රිප්ලේස් වෙලා කියලා එකක්ට , කලින් තිබ්බේ SRS Sound කියලා එකක්.

    NMhdfAh.png