Windows 10 Ebay Key

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Account suspend wenne nathiwa Key sell karanne kohomd aban mun ebay eke :confused::confused::confused::yes::yes:

    it's legal in the UK.

    mama win 10 keys 2i office 16 pro 1i gaththa. office eka dan wada na. windows 2nam thama wada.

    office ekanam msdn key ekak. windows keys scrap keys/OEM da koheda. ewa aul yanna thiyana chance eka adui mama hithanne.
     
    Last edited:

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Mamath use karanawa 3$ wage ganakata gaththe.dan 1month wage wenawa

    WIndows, Office and virus guard okkatama $10k giye na..... baba wage wada 1y wage dan

    Key ekak aragena dan awuruddakata wadi. Laptop eka awul gihin apahu format kerelath key eka enter kera. Kisima prashnayak une na. Ekama wadhe update wena eka. Aekath metered connection kerama shape.

    it's legal in the UK.

    mama win 10 keys 2i office 16 pro 1i gaththa. office eka dan wada na. windows 2nam thama wada.

    office ekanam msdn key ekak. windows keys scrap keys/OEM da koheda. ewa aul yanna thiyana chance eka adui mama hithanne.

    naha machan oya awilla machan retail msdn keys..

    owa ara sahenna wishala machine thogekata dala ena ewa

    hemoma ok kiyana nisath. issue ekak nathi nisath. key eka gannwa:yes: thanks all
     
    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    මචං ට්‍රයි කරලා බලන්න කැමතිනම් ෆී ඩිජිටල් ලයිසන් එකක් ගන්න හැටි කියන්නම්, ඒම් එස් මුල් දවස් වල දුන්නා දැන් කොහොමද දන්නැ, පිඑම් එකක් දාපං
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    කිසිම දෙයක් විශ්වාස නොකරන්න.email, bank online වලට two way authentication දා ගන්න.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    eBay eke dala tiyena windows 10 key sureda? use karana aya ennawada?

    GqpuDMr.png

    Mama ekak gaththa awlak na den awuruddakata wediy.
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    owa universsity walata dena keys. Math issra Ebay sell kara win 10 keys. I earned more than 2 laks ;) SLIIT studentslata dena ewa ;)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මම ගත්තා මචං 2.50$ වැඩ බය නැතුව ගනින් one time විතරයි පුතෝ use කරන්න පුළුවන් format කලොත් අයෙම key එකක් ගන්න වෙනවා​
    :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම ගත්තා මචං 2.50$ වැඩ බය නැතුව ගනින් one time විතරයි පුතෝ use කරන්න පුළුවන් format කලොත් අයෙම key එකක් ගන්න වෙනවා​
    :yes::yes:

    නෑ මම ගත්ත එකනම් 10 පාරකට වඩා දාන්නැති
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මම ගත්තා මචං 2.50$ වැඩ බය නැතුව ගනින් one time විතරයි පුතෝ use කරන්න පුළුවන් format කලොත් අයෙම key එකක් ගන්න වෙනවා​
    :yes::yes:

    nope. dana pc eke hardware details Microsoft servers wala store wenawa. format karal aye daala internet connect kalama auto activate wenawa. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ගත්තා මචං 2.50$ වැඩ බය නැතුව ගනින් one time විතරයි පුතෝ use කරන්න පුළුවන් format කලොත් අයෙම key එකක් ගන්න වෙනවා​
    :yes::yes:

    2.50$ ? :shocked: 400lkr :shocked:
    මෙච්චර අඩුවට තියෙනවනං හොර කොපි පාවිච්චි කරන්න ඕනෙත් නෑනෙ බං එක අතකිං බැලුවාම :confused:
    antivirus වල pro version එහෙමත් මෙච්චර අඩුවට තියෙනවද :shocked:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    nope. dana pc eke hardware details Microsoft servers wala store wenawa. format karal aye daala internet connect kalama auto activate wenawa. :yes:

    නැ පුතා මම try කලා හරි ගියේ නැ 2nd time format කරලා key එක enter කරලා ලොග් වෙන්න දෙනවා ඊට පස්සේ update කරනකොට key එක use කරලා තියන්නේ අලුත් එකක් purchases කරන්න කියලා Start menu එක hide උනා pass අලුත් key එකක් දාලා format කළා Microsoft account එකෙන් ලොග් උන ගමන් format කරන්න කලින් desktop එකේ තිබ්බ ඒවා auto අවා :yes::yes:
     
    Last edited:

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    Microsoft eke samahara subscription walin microsoft product walata keys generate karanna puluwan. ewagen thamai aduwata denne. ehema ganna keys wala awulak naa.