Windows 10 Ebay Key

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    නැ පුතා මම try කලා හරි ගියේ නැ 2nd time format කරලා key එක enter කරලා ලොග් වෙන්න දෙනවා ඊට පස්සේ update කරනකොට key එක use කරලා තියන්නේ අලුත් එකක් purchases කරන්න කියලා Start menu එක hide උනා pass අලුත් key එකක් දාලා format කළා Microsoft account එකෙන් ලොග් උන ගමන් format කරන්න කලින් desktop එකේ තිබ්බ ඒවා auto අවා :yes::yes:

    ehenam ube key eka block karala athi. mama dan 5 parak witara format karala tiyanawa. kisi aulak na.

    format karaddi aye key eka enter karanna one na. "I don't have a product key" kiyala ekak tiyenne. eka deela windows normal widihata install karanna one. itapasse internet connect unama activate wenawa.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ehenam ube key eka block karala athi. mama dan 5 parak witara format karala tiyanawa. kisi aulak na.

    format karaddi aye key eka enter karanna one na. "I don't have a product key" kiyala ekak tiyenne. eka deela windows normal widihata install karanna one. itapasse internet connect unama activate wenawa.
    මචන් මන් original ගත්ත Windows 10 Home එකක් තියෙනවා. මුලින්ම key එක දාලා අපේ microsoft email එකෙන් windows වලට log උනාම උන් අපේ email එකත් එක්ක key එක associate කරනවා. ඊට පස්සේ PC එක format කරලා අපහු ලොග් උනොත් අර email එකෙන්ම, key එක ගහන්න ඕනේ නෑ. auto activate වෙනවා. hardware සින් එකෙන් නෙවේ මන් හිතන්නේ උබෙත් මෙහෙම වෙනවා ඇත්තේ. :yes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    EMINƎM;23514201 said:

    na bn hardware details store wenawa. dan hithapan aluth lap ekak aran windows daala e microsoft account eken log una kiyala eka activate wenna na. eka wena device ekak ne.
    anika format karala internet connect una gaman activate wenawa. account ekata log wennath kalin. ehema wenne ape license ekata link wechchi unique device id ekak tiyana hinda. motherboard eka wage wenas kaloth activate wenne nalu.
    habei onenam license eka transfer karaganna widihak tiyanawada koheda.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Owa kaalekata weda- but can suddenly get blacklisted.

    scrap keys ehema wenne nathuwa athi. un item listing eke daalama tiyanawa "this order also include broken/beyond repair motherboard" kiyala. that's how they make selling keys legal. eth eka ewanne nam na :P

    habei ara office 365 lifetime account ehemanam kaalekata passe block wenawa. :yes:
    mama gaththa office 16 pro plus ekath ehema una. 1 year wage use kala.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මම ගිය සතියෙ Win10Pro එකක් ගත්තා. ලස්සනට වැඩ. AU $ 9.9
    $2 වලට Office Professional Plus ගත්තා. :lol:
    Office එකනම් telephone method එකෙන් Activate කරේ. ;)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    මම ගිය සතියෙ Win10Pro එකක් ගත්තා. ලස්සනට වැඩ. AU $ 9.9
    $2 වලට Office Professional Plus ගත්තා. :lol:
    Office එකනම් telephone method එකෙන් Activate කරේ. ;)

    2$ gatta link eka deepanko :dull:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    2$ gatta link eka deepanko :dull:

    Dan dekama 'listing not found' :lol:

    Screenshot_2018_08_14_12_10_38_660_com_ebay_mobile.jpg
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මමත් එකක් ගත්තා. වැඩ ද දන් නැ හැටියට. Upgrade වලට බැහැ. Fresh install කරන්න ඕනේ. දැන් clean install ගහන්න වෙලාවක් නැහැ.
    https://m.ebay.co.uk/itm/Microsoft-...22c8edffeb8b0e&ul_noapp=true&epid=10015698374
    Rs560 ගියේ.
    Windows 10 Pro ekak AU $ 9.9 une.
    Eke description ekema thibuna upgrade supported kiyala.
    Kiwwa vage wedakara. Eke genaric keys tikak deela thibuna upgradekata. Eka dunnam Home to Pro upgrade venava without activation. Eeta passe purchase karana key eke deela activate karaganna thiyenne.. :cool:
    Aula kiyanne dan A listing ekana hoyaganna na.. :lol:
     
    Last edited: