Windows 10 epooooooooo...

Cyper

Well-known member
  • win10 wala net connt krhama patta widihata data yanwawa mobile partner eke pennanawa.:angry::angry: mn windows updates puluwn hama magula off kala. eth hariyan na. task manager eke network wala network usage eka pennan na. danna kenek kiyannako me case ekata wisadumak.:baffled::baffled:

    data wadiyen yana windows services thiyanawanm ewa tika hari kiyanna.
    nattam 3g connction eka taskmanager eken data usage eka monitor wwena widihata hadanne kohomada?


    Please dannaththm bump ekk wath dala yanta
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොඩක් හෙතු තියනවා බන්.. උබ one drive ලින්ක් කලා මයික්‍රොසොෆ්ට් outlook හරි hotmail හරි.. උබ onedrive එකට upload කරපු file ඔක්කොම ආපහු හාඩ් එකට ඩවුන්ලොඩ් වෙනවා නෙට් කනෙක්ට් කරපු ගමන්..
     
    • Like
    Reactions: Cyper

    Cyper

    Well-known member
  • ගොඩක් හෙතු තියනවා බන්.. උබ one drive ලින්ක් කලා මයික්‍රොසොෆ්ට් outlook හරි hotmail හරි.. උබ onedrive එකට upload කරපු file ඔක්කොම ආපහු හාඩ් එකට ඩවුන්ලොඩ් වෙනවා නෙට් කනෙක්ට් කරපු ගමන්..

    na bn mn thama ms acc connct kaleth na. thama windows dapu gaman
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    එළකිරි එකේම ඔය ගැන ත්‍රෙඩ් ගොඩක් ගියා බන් පොඩ්ඩක් හොයපන් ඒවායි තියන ඔක්කොම කරලම දැන් නම් මුකුත් අප්ඩේට් වෙන්නේ නෑ කොච්චර බ්ලොක් කරලද කිව්වොත් වින්ඩෝස් ස්ටෝර් එකත් වැඩ කරන්නේ නෑ :D
     
    • Like
    Reactions: Cyper

    Cyper

    Well-known member
  • එළකිරි එකේම ඔය ගැන ත්‍රෙඩ් ගොඩක් ගියා බන් පොඩ්ඩක් හොයපන් ඒවායි තියන ඔක්කොම කරලම දැන් නම් මුකුත් අප්ඩේට් වෙන්නේ නෑ කොච්චර බ්ලොක් කරලද කිව්වොත් වින්ඩෝස් ස්ටෝර් එකත් වැඩ කරන්නේ නෑ :D

    svchost :(

    me thread eka balapan

    thawa ohoma data kapenawa google chrome walin..

    http://www.elakiri.com/forum/showthread.php?t=1710586


    me thread eka balapan svchost gana thiyenne..ekatath data kapenawa..

    Thanks mchnla:love::love:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    na bn mn thama ms acc connct kaleth na. thama windows dapu gaman

    ඩයලොග් එකේ රුපියල් 50 පැකේජ් එක දාලා පැය දෙකක් නිකන් මැශින් එක ඔන් කරලා නෙට් කනෙක්ට් කරලා තියපන්. අප්ඩේට් වෙන මගුලක් අප්ඩේට් වෙලා ඉවර වෙයිනේ.. ඊට පස්සේත් බලහන් එහෙම වෙනවද කියලා..
     

    Cyper

    Well-known member

  • ඩයලොග් එකේ රුපියල් 50 පැකේජ් එක දාලා පැය දෙකක් නිකන් මැශින් එක ඔන් කරලා නෙට් කනෙපැකේජ් එකට් කරලා තියපන්. අප්ඩේට් වෙන මගුලක් අප්ඩේට් වෙලා ඉවර වෙයිනේ.. ඊට පස්සේත් බලහන් එහෙම වෙනවද කියලා..

    රුපියල් 50 පැකේජ් එකක්
    :no::no::no:


    :P
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    matath welawakata win 10 epa wenawa..wela tiyenne..
    start buttn wada karanne na..notification eka click karata open wenne na..lock wela wage..me danuth ehemai..reddaaaaa
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    matath welawakata win 10 epa wenawa..wela tiyenne..
    start buttn wada karanne na..notification eka click karata open wenne na..lock wela wage..me danuth ehemai..reddaaaaa
    බග්ස් නම් එමටයි මචන්. උබ අප්ඩේට් කරපු එකක්ද? ක්ලීන් ඉන්ස්ටොල් එකක් හරි, රීසෙට් එකක් හරි කරපන්. ගොඩ වෙලාවට හරි යනවා. මගෙත් තාම airplane mode කියන එක on වෙනවා බ්ලුටූත් ඔන් කරපුවහම. හරිනම් වෙන්න ඔනේ අනික් පැත්ත..
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලොකු internet පැකේජ් එකක් නැත්තම් win 10 හරියන්නෙ නෑ.
    මට 40gb තිබිලත් ගිය මාසේ කෙල උනා november update එක නිසා
     

    knighthansa

    Junior member
  • May 12, 2008
    106
    8
    18
    අනේ පව් බන් මේ වින්ඩෝස් හරක්

    අනේ පව් බන් මේ වින්ඩෝස් හරක් :lol::P:D:rofl: