Windows 10 for Lumia 640

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    friends, I'm using Microsoft Lumia 640 phone..got to know Windows 10 is available for my phone...anyone has experience on windows 10 on mobile..?
    shall I go ahead and upgrade..? or stay in lower version..?
     
    • Like
    Reactions: SANDRO DZ

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දාගනින් 10 එක.
    පිස්සු හැදෙයි උබට.
    අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරන් ඒකෙන් දාගනින්.
    අප්ඩේට් වෙලා ඉවර වෙනකම් ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1739533
    මේක තමා කිරියේ වින්ඩෝස් ෆෝන් ත්‍රේඩ් එක.
    සෙට් වෙයන් අපිත් එක්ක.