Windows 10 Genuine රෙද්ද - My Review

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    settings gihin update off karahan .... mama oye corel , photoshop okkoma daala thiyenne kisi awulak na... photoshop nan reg karanakan(crack) sign in case eka enawa. cs6
    cs6?
    එහෙමද? මට මතක නෑ නෙ. ආයි බලන්නම්.​
    font pack ekakma install karanna sinhalayo...
    Font Pack කොහෙද තියෙන්නෙ?​
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Windows 10 wala danata kisima prashnayak na ban.. aapu dawase indan daagena duwanawa.. hondatama wada karanwa.. PSCS6 mage langa master collection 1k thibuna(crack). ekath wada karanwa supiriyatama... My computer prashne visandala thibuna mama dakka.. wena monawada prashna...??? :no: :no:
    ප්‍රශ්ණ නෑ කියහංකො. සේරම එක thread එකේ දැම්මා. ආයි ප්‍රශ්ණයක් ආපු ගමන් මෙහෙම කෑ ගහලා thread එකක් දානවා. :)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,091
    24,654
    113
    tracing Geo-location.. ... ...
    Adobe aluth ewa danakota internet connect wela thibboth log wenna kiyala enawa.. ekath oni nam email eken register wela log weyan.. trial ekak active wenawa dawas 30k.. ita passe close karala crack karaganin..

    office KMS eken activate karaganin..

    update off karapan services walata gihin..

    mage nam kisi awlak nathuwa wada..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,918
    1
    9,715
    113
    Gampaha
    මොනාට data යනවද කියලා හිතාගන්න බෑ. මං හිතන්නෙ මාසෙට 20GB වත් වියදම් කරන්න පුළුවන් data plan එකක් නැතිව Windows 10 පාවිච්චි කරන්න බෑ. :growl:

    :(:( same here..

     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මොනාට data යනවද කියලා හිතාගන්න බෑ. මං හිතන්නෙ මාසෙට 20GB වත් වියදම් කරන්න පුළුවන් data plan එකක් නැතිව Windows 10 පාවිච්චි කරන්න බෑ. :growl:

    :(:( same here..


    auto update wenwa athi...update off karahan :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    ජොසී;19005244 said:

    Thanks Bro...
    නැත්තං ඒකටත් data කැපෙනවා ඇති නේ?
    DoNotSpy 10 කියන tool එකේ UI හොඳයි නේ? එල.

    ඔව් බං, Default ඇවිල්ලා තියනවනෙ virus guard එකක්.​


    දැක්කනේ අංජනමෙන් බලලා කියනවා වගේ කිව්වේ :lol:
    ඔය දෙක කරපං , තව කනෙක්ට් වෙන්නේ වයිෆයි ද ? ඩොංගල් ද ?
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹ genuine os එක්ක ලැප් එක ගත්ත නිසා එක එක පොරවල් කියන activators දාල වින්ඩෝස් කෙල කරගන්න එපා. original OS එක backup කරගනින් හදිසියෙ කෙල වුනොත් කියල.. ඕකෙ ඒකට ඕන කරන softwares දාලයි එවන්නෙ. photoshop වගෙ 3rd party software වල sign-in window එන්නෙ උඹ ඒක හරියට crack කරල නැති නිසයි. crack එකේ readme එක කියවපන් හරියට. microsoft එකෙන් උන්ගෙ softwares check කරනව. අනික්වා ඒකත් එක්ක සම්බන්ධ නෑ. :rofl:
    මම mac osx පාවිච්චි කරන්නෙ, මැක් 1000න් සම්පතයි වින්ඩොස් වලට වඩා.:lol::lol: windows softwares මැක් වල use කරන්න ඕන නම් VMware තියෙන්නෙ ඒකට.. :P:P:P:rofl:
     
    ජොසී;19005205 said:
    Thanks මචං.​


    shrink කරන්න එපා කියන්නෙ මොකද්ද මචං? මං දන්නෑ නෙ ඒකෙ තේරුම :-) පොඩ්ඩක් වෙන විදියකට කියපංකො.​
    windows තියෙන්නේ C එකේ නම් ඒ partition එකෙන් තව එකක්
    හදන්න එපා. (එහෙම හදන්නේ shrink කරලා. එහෙම වුනොත් ඔයාට
    genuine OS නැතිවෙන්න ඉඩ කඩ තියෙනවා. backup එකක් තියෙනවා
    නම් අව්ලක් නැහැ. shrink කරාම වැරදුනොත් මුළු හාඩ් එකම එක
    partition එකක් වෙනවා :baffled::baffled:)

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. උඹ ඉතිං අනිත් එව්වත් ඔරිජිනල්ම ගනිං.. ඔරිජිනල් වින්ඩෝව්ස් එක්ක ලැප් එකකුත් ගත්ත එකේ.. අපි නම් හැමදාම ක්‍රැක් වර්ශන් තමා බං.. :lol: