Windows 10 help

gihanasanka

Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    මචන් ලා

    මට වින්ඩොව්ස් 10 ප්‍රො ඔර්ජිනල් ඩ්ව්ඩ් එකක් හම්බයුනා. කවෙර් එක නැ. වින්ඩොස් 10 ප්‍රො ෆුල් වර්ස්න් කියලා ගහලා තියේනවා. මෙක ලැප් එකට ඉන්ස්ටොල් කලොත් සිරියල් කි එකක් ඉල්ලයි ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔරිජිනල් DVD කියන එක තිබුනට වැඩක් නැහැ ඉතින් Key එකක් නැද්ද ඕකත් එක්ක :P
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    key eka illanawa.

    aluthma version eka download karagena install karala supurudu widihata activator ekak use karala activate karapan. nattan ebay eke aduwata keys thiyenawa
     
    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    key eka illanawa.

    aluthma version eka download karagena install karala supurudu widihata activator ekak use karala activate karapan. nattan ebay eke aduwata keys thiyenawa

    ithin ban den thiyena windows 10 home eke key eka ganne nethida?
    kalin Windows 8.1 eke key eka Windows 10 home ekata gatta
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,355
    8,115
    113
    මචන් ලා

    මට වින්ඩොව්ස් 10 ප්‍රො ඔර්ජිනල් ඩ්ව්ඩ් එකක් හම්බයුනා. කවෙර් එක නැ. වින්ඩොස් 10 ප්‍රො ෆුල් වර්ස්න් කියලා ගහලා තියේනවා. මෙක ලැප් එකට ඉන්ස්ටොල් කලොත් සිරියල් කි එකක් ඉල්ලයි ද?

    windows 10 genuine key eka rs450
    thiyenawa ebay eke 100% sellers la