kmode exception not handled issue in windows 10 HP lap

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    kmode exception not handled කියලා blue screen එකක් ඇවිත් ආපහු machine එක restart වෙනවා. මේක ඇවිල්ල තියෙන්නේ bios update කලාට පස්සෙලු. මේක හදාගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. ලොකු උදව්වක්. bios USB drive එකකට දාලා recover කරන්න හැදුවා win +B + power key ඔබලා. එකට වැඩ කරන්නේ නැ
    ලැප් එකේ දාලා තියෙන්නේ windows 10. මොඩෙල් එක hp da002TU කියලා තියෙන්නේ.

    up
    ------ Post added on Dec 13, 2021 at 12:06 AM
     
    • Like
    Reactions: kinkon