Questions Windows 10 help

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොල්ලනේ මේකයි සින් එක :P

    මම දැකලා තියෙනවා කිරියේ ගොඩක් උන් Windows 10 activation codes ගන්නවා ebay එකෙන්.. මමත් ගන්න බැලුවේ. මගේ හාඩ් එක ගියා. අලුත් හාඩ් එකක් ගත්තා.

    1. Windows-10 සීඩි එකක් නෑ දැනට මම ලග. අපිට පුලුවන්ද Windows-10 official site එකෙන් ගන්න? ඒකේ තියෙන්නේ එතකොට Windows 10 Home Edition එක නේද?
    2. ගන්නවනම් කොහොමද ගන්නේ?
    3. eBay එකේ ඇයි ඔච්චර අඩුගානට activation codes දෙන්නේ? ඒව ෂුවර්ද (යූස් කරන උන් කියපං)
    4. ෂුවර් නම් ඒව ගන්න හොද ලින්ක් එකක් දිපං උබල අරන් තියෙනවනම්.
    5. මේක දැම්මයින් පස්සේ Windows 10 update එක ගැහුවට අවුලක් නැද්ද?
    BUMP ekak hari daala sup ekak diyan
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    01. මම දැන් අවුරුදු පහකට වඩා පාවිච්චි කරනව. තාම කිසිම අවුලක් නැහැ. updates ඔක්ක‍ොම එනව.

    02. hard disk එක ගියත් වෙන hard එකක් දාග තිබුන windows version එකම දැම්මම active වෙනව. ඇයි අලුතින් activation code ගන්නෙ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    01. මම දැන් අවුරුදු පහකට වඩා පාවිච්චි කරනව. තාම කිසිම අවුලක් නැහැ. updates ඔක්ක‍ොම එනව.

    02. hard disk එක ගියත් වෙන hard එකක් දාග තිබුන windows version එකම දැම්මම active වෙනව. ඇයි අලුතින් activation code ගන්නෙ?

    thanx ban
    1. uba ebay eken neda gaththe? windows10 gehuwe kohomada ? cd ekakinda?
    2. windows 10 cd ekakwath ne ban mama laga..hard eka dead. aluth hard ekata daaganna one..
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    thanx ban
    1. uba ebay eken neda gaththe? windows10 gehuwe kohomada ? cd ekakinda?
    2. windows 10 cd ekakwath ne ban mama laga..hard eka dead. aluth hard ekata daaganna one..

    1. ඔවු. ebay වලින් ගත්තෙ.

    https://www.heidoc.net/joomla/techn...icrosoft-windows-and-office-iso-download-tool

    මේ tool එකෙන් windows10 download කර ගන්න පුලුවන්. අරගෙන pen drive එකකට bootable විදියට ගහ ගන්න.

    මොනව කරන්නත් වෙන PC එකක් ඕනෙ. නැත්නම් කාගෙ හරි එකකින් වැඩේ කර ගන්න වෙනව.
     
    thanx machooo