යාලුවනේ මගේ computer එකේ continuously restart වෙනවා error eka check karama penwanne Ntoskrnl.exe file eke error ekak , driver updation issue එකත් දැන් මැෂින් එක safe mode විතරයි උන් කරන්න පුළුවන් මේ file එක replace කරන්න දෙන්නෙත් නෑ as a remote ඉඳගෙන driver update කරන්න application run වෙන්නෙත් නෑ නේද safe mode එකේ windows dvd එකකුත් නෑ මේක වින්ඩෝස් 8.1 tibila upgrade kale online මේක හදාගන්න විදියක් gena danna kenek kiyannako
