windows 10 laptop off වෙන්නේ නැහැ ..
windows 10 දාලා Lap එක off වෙන්නේ නැහැ බන් windows 10 anniversary update
එකත් දාලා Chip set drivers ඔක්කොම දාලා බැලුවා හරියනවද කියල එත් නැ..
off වුනාට fan එක ඔක්කොම වැඩ එක නිසා හැමතිස්සෙම power button එක ඔබගෙන ඉන්න ඕනේ off කරන්න
මේක හදාගන්න විදිහක් දන්නවද ? Asus X550LD

Last edited: