යාලුවනේ මේ thread එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ Windows 10 ගැන අලුත්ම news updates ගැන ඕගොල්ලන්ව දැනුවත් කරන්නයි.
ඕගොල්ලොත් windows 10 පාවිච්චි කරනවානම් මේ වන විට Facebook, Messenger, Instagram, Skype beta apps වෙනුවට official apps Microsoft ආයතනය මගින් release කරලා තියෙනවා.
දැනට මෙම update එක release කර ඇත්තේ Computers සඳහා පමණි.
දැන්ම update කර ගන්න.