Windows 10, No Service, Help...

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    windows 10 ගැහුවා.
    dongle එකේ කනෙක්ෂන් එක පෙන්නන්නෙ නෑ.:(
    No Service කියල වැටෙන්නෙ :confused:
    එත් Dial-up connection දුන්නම ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා.
    කොහොමද මේක හදාගන්නෙ?

    oTtSsTe.jpg