windows 10 or windows 7?

mokakda hoda?

  • windows 10

    Votes: 29 61.7%
  • windows 7

    Votes: 18 38.3%

  • Total voters
    47

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    windows 7 ඉදලා windows 10 දාපු අය ඉන්නවා ඇති නේ..උබලා හිතන විදිහට windows 10 ද windows 7 ද උබලට සෙට් වෙන්නේ..අපරාදේ windows 10 දැම්මේ කියලා හිතෙන අය ඉන්නවද.නැත්නම් windows 10 7 වලට වඩා හොදයි කියලා හිතෙන අය ඉන්නවද.free upgrade ඇවිල්ලා තියෙන්නේ..මම තාම upgrade කරේ නැහැ.:confused::confused::confused:


    001.jpg

    IMG_001.jpg
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mokakda hoda?
    windows 10 3 50.00%
    windows 7 3 50.00%

    ඔහොම අහල දාන්න එපා බන් .. p4 විතර තියන එකෙක් upgrade කරාම කෙල වෙන්ව තමා .. උබේ machin එක දාල ඒ ගැන උන් upgrade කරාම හොදයිද නැද්ද කියල අහල දාන්න
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔහොම අහල දාන්න එපා බන් .. p4 විතර තියන එකෙක් upgrade කරාම කෙල වෙන්ව තමා .. උබේ machin එක දාල ඒ ගැන උන් upgrade කරාම හොදයිද නැද්ද කියල අහල දාන්න

    001.jpg

    :)
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් මචන්..:yes:

    අව්ලක් නෑ දාල බලපන් .. case එකක් ආවත් හදාගන්න මේකේ thread තිබ්බ .. නැතත් google search කරලා හොයාගන්න පුළුවන් .. මගේ නං මුකුත් අවලක් නෑ හොදට වැඩ .. 4GB ram තියෙන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    mamanam 10 dala edama ayith 7 walata downgrade kara. melo rahak na 10. lassnakuth na.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,267
    113
    10 damma awlak na 7 lesiy wage 10 ta wada thama purudu nathi nisada danna auto update wenww looks simple.