windows 10 or windows 7?

mokakda hoda?

  • windows 10

    Votes: 29 61.7%
  • windows 7

    Votes: 18 38.3%

  • Total voters
    47

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    10 ekai 7 ekai gathtama 7 hodai bn bugs nathi nisa. thawa tika dawskin kohomath hodama eka 10 wenwa. mtanam hodama 8.1 danata. mn 10 dala apahu 8.1 walata awa. apahu 10 reserve kala. thawa masa 5 6kin mn 10 danwa apahu. ethakota godk ewa fix wela tiyei
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එක එකාගේ කියන කතා නොහා දාලම බැලුව නම් නේද හරි :frown:

    මන් නම් දැන් සතියක් වගේ තිබ්බේ වින්ඩෝස් 8.1 :)

    මට නම් සුපිරිම ආතල් බන් මේක පට්ට ස්පීඩ් එකක් තියනවා
    ගොන් පාට් හුඟාක් දුරට අඩුයි :rofl: