windows 10 Perment ඇක්ටිවේට් කරගන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    windows 10 Perment ඇක්ටිවේට් කරගන්න

    ඔයගොල්ලන් කවුරු හරි වින්ඩොස් 10 පර්මනට් ඇක්ටිවේට් කරල තියෙනවද? මට ඕන වින්ඩොස් 10 පර්මනට් ඇක්ටිවේට් කරගන්න හැබැයි විනඩොස් අප්ඩේට් කරන්න බැරි උනාට කමක් නැහැ. කී එකකින් ඇක්ටිවේට් කරගන්න පුළුවන් ඔන්ලයින් විතරමද? මට සල්ලි වලට කී එකක් ගන්න තැනකුත් පොඩ්ඩක් කියන්න. ස්තූතියි.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    digital ewa vikunanna thanam nethida ban ebay wala ?:confused:

    eBay Policy States:

    "OEM, bundled, or recovery software may be listed only if it is included along with the original hardware, such as the motherboard, hard drive, or computer sold with the OEM software." - Therefore, this sale includes the original broken beyond economical repair computer and motherboard.

    Microsoft Policy States:

    "Large brand-name computer manufacturers, such as Dell and Compaq, often include OEM software on non-holographic “recovery” or “reinstallation” discs that show the manufacturer’s brand name. These software packages are typically marked with a phrase that states, for instance, “For Distribution with a new Dell PC only.” Recovery or reinstallation software is licensed only for distribution with new computers and can be redistributed only with the computer for which it was initially distributed. Distributing such software with individual PC hardware components (e.g. hard drive; RAM) does not comply with Microsoft’s OEM distribution requirements." - Therefore, this sale includes the original computer from which the COA was taken off.

    OEM Software:

    Microsoft's Distribution Agreement for System Builders states that the system builder software packs are not intended for distribution to end users unless the end users are acting as system builders by assembling their own PCs. A "system builder" is anyone who assembles, reassembles or installs software on a new or used computer system.

    This product does not infringe on any copyright, Trademark, or any other rights, or any of eBay's listing policies or spam policies.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලයිසන් ගනින්කෝ බන් Ebay එකෙන් ඕනනම් ඩොලර් 3-4 වෙයි
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔයගොල්ලන් කවුරු හරි වින්ඩොස් 10 පර්මනට් ඇක්ටිවේට් කරල තියෙනවද? මට ඕන වින්ඩොස් 10 පර්මනට් ඇක්ටිවේට් කරගන්න හැබැයි විනඩොස් අප්ඩේට් කරන්න බැරි උනාට කමක් නැහැ. කී එකකින් ඇක්ටිවේට් කරගන්න පුළුවන් ඔන්ලයින් විතරමද? මට සල්ලි වලට කී එකක් ගන්න තැනකුත් පොඩ්ඩක් කියන්න. ස්තූතියි.

    meka baalanna. use karala nam na..
    http://textuploader.com/523q8/rev/1836